Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
වර්තමානය, අතීතය සහ අනාගතය යා කරන දත්ත හා තොරතුරු රැසක් සමග, නූතන මාතෘකා විචාරය කරන podcast එක.... more
FAQs about Daththa Thorathuru:How many episodes does Daththa Thorathuru have?The podcast currently has 10 episodes available.
June 28, 202310 - From Here to There: Wrapping Up a Memorable Podcast SeasonEpisode 9 පුරාවට අපිත් එක්ක එකතු වුන ඔයාලට අපේ ආරම්භය කොහොමද වුනේ? අපි ඉස්සරහට මොකද කරන්නේ කියන විස්තර මේ episode එකේ කතා කරනවා...ඉතින් Season 01 එකේ අවසානය මෙහෙම සටහන් වෙද්දී, Season 02 එකෙන් අපි ආයෙත් හම්බෙමු කියලා ප්‍රාර්ථනා කරනවා... Voiced by: Anton, Sahan, and Simone....more31minPlay
June 03, 202309 - අරුම පුදුම, Artifical Intelligence ( A.I )දත්ත තොරතුරු episode - 09 එකෙන් අපි ඔයාලට කියන්න යන්නේ කෘතිම බුද්ධිය නැත්තම් Artifical Intelligence ගැන. කොහොමද මේ සංකල්පය ඇති උනේ, අපිට මේකෙන් ලැබුනේ මොනවද? අපේ අනාගතය මේකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි මේකෙන් කතා කරනවා...ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton and SahanAI websites : https://docs.google.com/spreadsheets/u/0/d/1OqCEhKn8ham3QTyVOyKQ9RRc72UaFV6ki3YPwNUW0bM/htmlviewPlatforms: Apple, Google, Spotify, Castbox, and Podcasts.lk...more36minPlay
April 12, 202308 - සිරි ලංකාවට ආසිරි දෙන කර්මාන්ත (Industries part II)දත්ත තොරතුරු episode - 08 න් අපි ඔයාලට කියන්නේ ලාංකික ඔබට ලෝකයක් දිනන්න අවස්ථාව සලසන INDUSTRIES ගැන... ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and SimonePlatforms :Apple https://podcasts.apple.com/.../daththa.../id1668189167Google https://podcasts.google.com/.../aHR0cHM6Ly9hbmNob3IuZm0vc...Spotify https://open.spotify.com/show/7hhyNR0wBGYSBIl7rPup29...Castboxhttps://castbox.fm/channel/Daththa-Thorathuru-id5292303?utm_source=website&utm_medium=dlink&utm_campaign=web_share&utm_content=Daththa%20Thorathuru-CastBox_FM...more52minPlay
March 29, 202307 - ලොව අත්පත් කල Industries...දත්ත තොරතුරු episode - 07 එකෙන් අපි ඔයාලට කියන්නේ ලෝකය දෝතින් ග්රහනය කරගත්ත ඒ දැවැන්ත කර්මාන්ත ගැන...ඉතින් ලංකාවේ අපි කොහොමද ඒ ඒ ක්ශේත්‍ර වලට අවතීර්න වෙන්නේ... ඔයාලට ඒකෙන් හම්බෙන ප්රතිලාභ ගැන අපේ මේ podcast එකෙන් කතා කරනවා... ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and Simone...more1h 11minPlay
March 09, 202306 - ලංකාව ඔයාට බාර දුන්නොත් මොකද කරන්නේ?දත්ත තොරතුරු Podcast එකේ 6වෙනි episode එකේ අපි කතා කරන්නේ, රට කරන හැටි ගැනයි... ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and SimoneFacebook : https://www.facebook.com/profile.php?id=100064435954973...more1h 16minPlay
February 24, 202305 - Andrew Tate යුගයේ පෙරලිකාරයා...දත්ත තොරතුරු episode - 05 එකේ අපි කතා කරන්නේ ANDREW TATE ගෙනාපු ඒ පෙරලිකාර අදහස් ගැන... ලංකාවේ ඉන්න අපි ඒව ගැන කරන මේ විස්තරාතමක විචාරයේ, ඔහුගේ අදහස් අපි කොහොමද අපේ ජීවිතේට යොදවන්නේ කියන එක ගැන කතා කරනවා...ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and Simone...more48minPlay
February 18, 202304 - Esports For Our Livesදත්ත තොරතුරු episode - 04 එකේ අපි කතා කරන්නේ esports ගැන... ලංකාවේ ඉන්න ඔයා කොහොමද Esports වලට ජොයින් වෙන්නේ, කොහොමද Esports වලින් ආදායමක් හදාගන්නේ වගේ දේවල් ගැන...ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and Simone...more36minPlay
February 11, 202303 - Online money making methodsOnline ජොබ් එකක් ඔයත් හොයනවද?දත්ත තොරතුරු episode - 03 එකෙන් ඔයාලත් එක්ක අපි කතා කරන්නේ ඔන්න ඒක ගැන... රැකියා අවස්ථා සහ ඒවට ඔයාලා කොහොමද අවතීර්ණ වෙන්නෙ කියන එක ගැන අපි කතා කරනවා...ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and Simone...more53minPlay
February 07, 202302 - Job or Businessදත්ත තොරතුරු Podcast - Episode 02මේ episode එකේ අපි කතා කරන්නේ, මේ පවතින ආර්ථික තත්වයත් එක්ක, රැකියාවක සහ ව්‍යාපාරයක නියැලෙන ඔයාට මුහුන දෙන්න වෙන අපහසුතා සහ හම්බෙන අවස්තා ගැන.ඉතින් අපේ මේ අදහස් එක්ක ඔයාලත් එකගද නැද්ද කියලා කියන්න. Voiced by: Anton, Sahan, and Simone...more32minPlay
January 25, 202301 - About InfluencersWe are talking about international influencers, Sri Lankan influencers, and whale boost.Facebook - https://www.facebook.com/profile.php?id=100064435954973...more48minPlay
FAQs about Daththa Thorathuru:How many episodes does Daththa Thorathuru have?The podcast currently has 10 episodes available.