NoblePath.Net

Dhammaraja Sutta | ධම්මරාජ සූත‍්‍රය


Listen Later

ධර්මරාජයා ගැන වදාළ දෙසුම
එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.
“ස්වාමීනී, ධාර්මික වූ ධර්මරාජ වූ චක‍්‍රවර්තී රජු හට රාජයා වූයේ කවරෙක් ද?”
“භික්ෂුව, ධර්මය යි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
~ අඞ්‌ගුත්‌තර නිකාය , පඤ්චක නිපාතය, රාජ වර්ගය , ධම්‌මරාජ සූත්‍රය.
~ Youtube - https://youtu.be/yANBLxp4hcc
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-11 වන දිවන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී ධම්මරාජ සූත්‍රය අැසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාවකි...
Website: http://Noblepath.net/
Youtube: https://goo.gl/vy2mcp
Soundcloud: https://soundcloud.com/noblepath_net
Facebook: https://www.facebook.com/noblepath.net/
...more
View all episodesView all episodes
Download on the App Store

NoblePath.NetBy Ven Ambanpola Gnanawijaya Thero