ධර්මරාජයා ගැන වදාළ දෙසුම
එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය ඇසුවේ ය.
“ස්වාමීනී, ධාර්මික වූ ධර්මරාජ වූ චක්‍රවර්තී රජු හට රාජයා වූයේ කවරෙක් ද?”
“භික්ෂුව, ධර්මය යි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
~ අඞ්ගුත්තර නිකාය , පඤ්චක නිපාතය, රාජ වර්ගය , ධම්මරාජ සූත්‍රය.
~ Youtube - https://youtu.be/yANBLxp4hcc
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-01-11 වන දිවන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී ධම්මරාජ සූත්‍රය අැසුරෙන් සිදු කරන ලද ධර්ම දේශනාවකි...
Website: http://Noblepath.net/
Youtube: https://goo.gl/vy2mcp
Soundcloud: https://soundcloud.com/noblepath_net
Facebook: https://www.facebook.com/noblepath.net/