Colombo Fort

Episode 29 - ඉදිරි දින කිහිපය තීරණාත්මකයි


Listen Later

ලසන්තගේ නඩුව සම්බන්ද නීතිපති තුමාගේ ලිපියත් එක්ක මේ ආණ්ඩුවේ ලිට්මස් පරික්ෂාව මේ වෙද්දි සිදුවෙමින් තියෙනවා... ලක්ෂ ගණනක් මිනිස්සු යුක්තිය සහ සාධාරණය පිළිබඳ තමන්ගේ අවසන් බලාපොරොත්තුව අතේ තියාගෙන එක් කොනක ඉඳන් බලන් ඉන්නවා... අනුර දිසානායක ඇතුලු ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහා කෙළවරෙ ඉඳන් බලන් ඉන්නවා... ආණ්ඩුව ඊළඟට අදින ඉත්තා ගැන ජනතාව සීරුවෙන් බලන් ඉන්නේ... ඉතින් මිත්‍රවරුණි, ඉදිරි දින කිහිපය තීරණාත්මකයි... ✌🏻 අපි මේ ගැන කතා කරමු ♥

...more
View all episodesView all episodes
Download on the App Store

Colombo FortBy Colombo Fort