Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Colombo Fort කියන්නේ යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා රටේ වගතුග, දේශපාලනේ, ක්රිකට්, ෆිල්ම් වගේ එකී නොකී මෙකී හැමදේම කතා කරන Podcast එකක්.... more
FAQs about Colombo Fort:How many episodes does Colombo Fort have?The podcast currently has 1 episodes available.
February 10, 2025Episode 29 - ඉදිරි දින කිහිපය තීරණාත්මකයිලසන්තගේ නඩුව සම්බන්ද නීතිපති තුමාගේ ලිපියත් එක්ක මේ ආණ්ඩුවේ ලිට්මස් පරික්ෂාව මේ වෙද්දි සිදුවෙමින් තියෙනවා... ලක්ෂ ගණනක් මිනිස්සු යුක්තිය සහ සාධාරණය පිළිබඳ තමන්ගේ අවසන් බලාපොරොත්තුව අතේ තියාගෙන එක් කොනක ඉඳන් බලන් ඉන්නවා... අනුර දිසානායක ඇතුලු ජාතික ජන බලවේග ආණ්ඩුව මෙහා කෙළවරෙ ඉඳන් බලන් ඉන්නවා... ආණ්ඩුව ඊළඟට අදින ඉත්තා ගැන ජනතාව සීරුවෙන් බලන් ඉන්නේ... ඉතින් මිත්රවරුණි, ඉදිරි දින කිහිපය තීරණාත්මකයි... ✌🏻 අපි මේ ගැන කතා කරමු ♥...more26minPlay
FAQs about Colombo Fort:How many episodes does Colombo Fort have?The podcast currently has 1 episodes available.