අපේ ජීවිතේ සාර්ථක කරගන්න, මෙලොව දියුණුවට අදාළ ධර්ම කරුණු ගැනයි අද
Exam Pisso podcast එකෙන් අපි කතා කරන්නේ. අපි මේ lesson එකෙන් ව්යග්ඝපජ්ජ, මහා මංගල, සහ පරාභව සූත්‍ර දේශනා ගැන සාකච්ඡා කරනවා. ගිහි ජීවිතයේ දියුණුවට හේතුවන කරුණු වගේම පිරිහීමට හේතු වන කරුණුත් හඳුනාගෙන, ඒවායින් මිදෙන්නේ කොහොමද කියලා මේ podcast එකෙන් ඉගෙනගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සිසුන් විදිහට, අපේ අධ්‍යාත්මික, ආර්ථික, සහ සමාජීය ජීවිතය සාර්ථක කරගන්න මේක ඔයාට ලොකු උදව්වක් වේවි.
මෙලොව දියුණුවේ දොරටු (උත්ථාන සම්පදා, ආරක්ඛ සම්පදා).
සාර්ථක ජීවිතයකට මඟ පෙන්වන මහා මංගල සූත්‍රයේ කරුණු.
පිරිහීමේ දොරටු (පරාභව සූත්‍රය) සහ ඒවායින් වැළකී සිටීම.
ඔබේ විභාග ජයග්‍රහණයට සහ ජීවිතය සාර්ථක කරගන්න,
Exam Pisso podcast එක follow කරන්න. අලුත් පාඩම් නිකුත් වූ වහාම දැනගන්න, අපේ Spotify එක follow කරලා තියාගන්න! 🎧
දියුණුවේ දොරටු
පිරිහීමේ දොරටු
බුදු දහම
O/L බුද්ධාගම
ශ්‍රී ලංකා අධ්‍යාපනය
ව්යග්ඝපජ්ජ සූත්‍රය
මහා මංගල සූත්‍රය
පරාභව සූත්‍රය
ගිහි ජීවිතය