Wild Freaks

ගෘහස්ථ අලි සහ පෙරහැර


Listen Later

කුකුල්ලු මරනවා නම් අලි මැරුණාම මොකද? පෙරහැර කාලෙට විතරක් ඇයි අලි අල්ලන් දඟලන්නෙ? අලින් ට ඔය කියන තරම් සලකන්නෙ නැද්ද? ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනව ද? පන්සල් වල අලි තියාගන්න පුලුවන් ද?
පෙරහැර කාලෙට එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර හොයාගන්න, සංවේදි නොවී මේක අහන්න...WhatsApp Community: https://bit.ly/3zk5CKu
...more
View all episodesView all episodes
Download on the App Store

Wild FreaksBy Wild Freaks