
Sign up to save your podcasts
Or


ලෝකෙම ප්රසිද්ධ වුන Ted Lasso කොමඩි සීරිස් එක.Ted Lasso පටන් ගත්තෙ කොහොමද, ඒක කොහොමද අපිට ස්පෙශල් වෙන්නෙ,
අද ඉදන් අපේ පොඩ් එක අලුත් වෙනවා.කට්ටිය එකතුවෙලා ඉන්න දිගටම!
Believe in Believe
හැපී වැලන්ටයින්ස් !!
කාලෙකට පස්සෙ පොඩ්කාස්ට් එකක් කලේ ගායිස්. කම්මැලිකමේ හිටියෙ.
මේකෙන් මම කතාකරන්නෙ Oru Adaar Love මලයාලම් මූවි එක ගැන, වැලන්ටයින් එක දවසට බලන්න හොඳ රොමෑන්ටික් මූවිස් ගැන,
රෝමෑන්ස් ශානරයෙ මම කැමතිම පොත් ගැන සහ ඇනිමේ ගැන.
(පලවෙනි පාරට ඩිස්කෝර්ඩ් එකෙන් රෙකෝඩ් කලේ, අන්තිමට සින්දුවකුත් දාලා ඇති අහගෙන යන්ඩෝ)
Chalakkudikkaran Changathi - මම කතාව බලන එක නවත්තලා පැය භාගයක් විතර අහපු සින්දුවේ ලින්ක් එක
https://www.youtube.com/watch?v=BqZ9dOJGEmw&list=RD1YiiccCv93E&index=2
-දුලා.
ප.ලි - වැලන්ටයින් ඩේ එක දවසෙ පොඩ්කාස්ට් අහන්න වීම ගැන දුක් වෙමි.
Avatar: The Last Air Bender සුවිශේෂි වෙන්නෙ ඇයි? ඒ චරිත එක්ක ගියපු ගමන,ATLA සහ බුදුදහම, සංස්කෘතික විවිධත්වය,Avatar Fan කෙනෙක් Legend Of Korra අනිවාරෙන් බලන්න ඕනෙ ඇයි සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..
43:44 * Korra
Japanese Concept එකක් වෙන Ikigai කියන්නෙ මොකක්ද?මේකට formula of happiness කියන්න හේතුව.Yukari Mitsuhashi ගෙ IKIGAI කියන පොත ගැන, තමන්ගෙ Ikigai එක හොයාගන්නෙ කොහොමද? ඒකෙන් ලැබෙන ප්රයෝජන වගේම Anime වලට මම ආස වෙන්නෙ ඇයි කියන එක සහ තවත් දේවල් තමයි මේ එපිසෝඩ් එකෙන් කතාකරන්නෙ..
End Music - Spirited Away කියන Anime එකේ එන One Summer's day Soundtrack එක- https://youtu.be/TK1Ij_-mank
A Day In A life Of Sushi Master- https://youtu.be/3wAQxJeyyXo
From the publisher's feed