මේ podcast series එකේ තුන්වෙනි episode එකෙන් මම අද කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියවේ survive වෙන්නේ කියල ,මෙකේ අමුත්තා විදියට එකතු වෙන්නේ ආශීර්වාද් බෝපෙආරච්චි
අයියා. ගොඩක් හොඳ දේවල් ටිකක් අපි කතා කලා නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ අහල බලන්න කියල ආරාධනා කරනව ,යම් කිසි දෙයක් ගන්න පුලුවන් වෙවි.