සිතට ප‍්‍රිය වූ දෙය ගැන වදාළ දෙසුම.
"......මහණෙනි, සිතට ප‍්‍රිය වූ ත්, කාන්ත වූ ත්, මනාප වූ ත්, ලෝකයෙහි දුර්ලභ වූ ත් කරුණු දසයක් ඇත්තේ ය. ඒ කවර දසයක් ද යත්; භෝග සම්පත් ඇති බව, මනා පැහැ ඇති බව, නීරෝග ඇති බව, සීලය, බඹසර වාසය, කළණ මිතුරන් ඇති බව, බහුශ‍්‍රැත බව, ප‍්‍රඥාව, ධර්මය, ස්වර්ගය.........."
~ අඞ්‌ගුත්‌තර නිකාය , දසක නිපාතය, ආකඞ්‌ඛ වර්ගය, ඉට්‌ඨධම්‌ම සූත්‍රය.
~ Youtube - https://www.youtube.com/watch?v=EcKYMqggPE8
දිනය : 2013 - 02 - 10
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් තරුණ පිරිස අරබයා දේශනා කරන්නට යෙදුන ධර්ම දේශනාවකි. බුදු රජාණන් වහන්සේගේ උතුම් දේශනා අැසුරෙන් සිදු කළ මෙම ධර්ම දේශනාව ධර්ම ගෞරවයෙන් යුතු ව අසත්වා..!
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: soundcloud.com/noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path