"මහණෙනි, කයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා වචනයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, වචනයෙන් ප‍්‍රහාණය කළ යුතු ධර්මයන් ඇත. ඒවා කයෙන් ප‍්‍රහාණය කළ නොහැකි ය. මහණෙනි, කයෙනුත් වචනයෙනුත් ප‍්‍රහාණය කළ නොහැකි වූ ධර්මයන් ඇත. ඒවා ප‍්‍රඥාවෙන් දැක දැක ප‍්‍රහාණය කළ යුත්තේ ය."
~ කාය සූත්‍රය
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2015-06-02 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
- අඞ්‌ගුත්‌තර නිකාය, දසක නිපාතය, මහා වර්ගය , කාය සූත්‍රය.
Youtube - https://youtu.be/fioN1jvirz0
Conducted by Ven. Ambanpola Gnanawijaya Thero. Program Language is Sinhala.
Website: http://Noblepath.net/
Youtube: https://goo.gl/vy2mcp
Soundcloud: https://soundcloud.com/noblepath_net
Facebook: https://www.facebook.com/noblepath.net/
Instagram: https://www.instagram.com/noble_path