Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Stories to promote Good Morals and healthy mental and emotional development in children by Anoma Wijetunga.... more
FAQs about Kids Storytime with Aunty Anoma:How many episodes does Kids Storytime with Aunty Anoma have?The podcast currently has 3 episodes available.
October 18, 2023Episode 03 - එක දවසකට ලොකු උණු පුංචි වලස් පැටියාපොඩ්ඩක් ලොකු උණු ගමන්ම මේ පුංචි වලස් පැටියා හිතුවා, එයා දැන් හරි ලොකුයි, අම්මලා නැතුව තනියම ඉන්න පුළුවන් කියලා. ඉතිං එහෙම හිතලා, අම්මාටත් නොකියම තනියම ගෙදරින් ගිය වලස් පැටියාට මොකද උනේ කියලා අහලා බලන්නකෝ.❤️රෑට නිදාගන්න කලින් අම්මාගෙ ෆෝන් බලන්නෙ නැතුව මේ කතාව අහලා හොඳ ළමයි වගේ නිදාගන්න. ❤️...more18minPlay
April 15, 2023Story of the Little Bird - කුරුළු පැටියාගේ කතාව - Episode 02දූලා පුතාලා කුරුල්ලන්ට ආදරෙයිද? එහෙනම් ඔයාලා මේ කතන්දරය අහන්න ආස වෙයි....more19minPlay
April 14, 2023Birthday Gift - උපන්දින තෑග්ග - Episode 01මම පුංචි කාලෙ ගුවන්විදුලියේ හඳ මාමා වැඩසටහනින් අහපු කතාවක්. තාමත් ඒක හොඳට මතක තිබුන නිසා මගේ දුවයි පුතායි පුංචි කාලෙ එයාලටත් මේ කතාව කියලා තියනවා. මම හිතනවා දැන් ඉන්න අපේ පුංචි දරුවෝත් මේ කතාව අහන්න කැමති වෙයි කියලා....more22minPlay
FAQs about Kids Storytime with Aunty Anoma:How many episodes does Kids Storytime with Aunty Anoma have?The podcast currently has 3 episodes available.