Waadiya | වාඩිය

කොරෝනා, IDH, වැස්ස සහ ඩෙංගු


Listen Later

වහිනවා, වහිනව අයෙත් වැස්ස පටන් අරන්. මහ වැස්සෙම වාඩියට දුවගෙන ආවෙ ඩෙංගු සහ IDH රෝහල ගැන මගේ මතකයන් ටිකක් ඔයාට කියන්න. අහල බලන්නකො. ආ වත්ත පිටිය පොඩ්ඩක් සුද්ද බුද්ද කරල තියාගන්න. ඩෙංගු ඕන නෑ මේ වෙලාවෙ.
...more
View all episodesView all episodes
Download on the App Store

Waadiya | වාඩියBy Thilina Wahalawatta (Thiliboy)