Share Waadiya | වාඩිය
Share to email
Share to Facebook
Share to X
By Thilina Wahalawatta (Thiliboy)
The podcast currently has 7 episodes available.
උදේ ගොඩක් කාලෙකට පස්සෙ කෲස් අංකල් ව දැක්ක. එතන ඒ මදිවට මාලු ත්‍රී වීල් එකත් පාරේ හිරකරගෙන. බොහෝම අමාරුවෙන් ඔතනින් කාරෙක රින්ගවනගමන් මට මේ කතාව මතක් උනා ඔයාලට කියන්න. ඔන්න ඉතින් අහල බලන්න.
Saw uncle Cruz after a long time in the morning. On top of that, the fish three-wheeler is also stuck on the road. I remembered this story while driving from there with great difficulty. So listen to it.
Music by -
Waadiya podcast - https://podcasters.spotify.com/pod/show/thilina-wahalawatta
කවදාවත් අහක බලන් වාහනේ එලවන්න එපා. මේවා සිරා සිද්ධි හරිය.
Background music.......................................................................................................
Car Crash - https://www.youtube.com/watch?v=bE2F5BIQEjQ&feature=youtu.be&t=101
Background music - https://www.youtube.com/watch?v=mNLJMTRvyj8&list=PLMGB-wTzRJ4eklSXi6UzBw20dubI-AXs3&index=4
අපි කිසිදාක නොසිතපු දෙයක් මේ එපිසෝඩ් එකෙන් කතා වෙනවා.
වාඩිය සමූහයට එකතුවන්න
https://www.facebook.com/groups/waadiya/
රියලිටි සංගීත කලාවේ තරුවක් වන විෂ්මිත සචින්තන පසුගියදා ඔස්ට්‍රේලියාවේ පැවති තවත් රියලිටි තරගයකදී ජයග්‍රහනය කිරීමට සමත් උනා. මේ එම ජයග්රහනයෙන් පසුව ඔහුත් සමග පැවැත්වූ ස්ම්මුක සාකච්චාවයි.
The podcast currently has 7 episodes available.