Sign up to save your podcasts
Or

ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක්!
කොරෝනා කාලේ අතරමඟ නතරවුණු දරුදැරියන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට හයිබ්‍රිඩ් ටියුෂන් හරහා හුස්මක් පිඹින්නට ගුරු පිරිසක් දෑරූ වෑයමක් ලෙස එළි දකින Hybrid to Teleport අධ්‍යාපන වේදිකාව පිළිබඳ එහි සංකල්පධාරී ඩයාන් කිරිවත්තුඩුව සමඟ කළ කතාබහකි මේ. Hybrid to Teleport ඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක් ලෙස එළි දකියි.
#Lka #Tution #Hybrid #Teleport
By Next FMඔන් ලයින් ටියුටරියේ අලුත් වැඩක්!