Sports Next | කොරෝනා සමයෙන් පසු ක්‍රීඩාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රුවන්චන්ද්‍ර සිල්වා සමඟ සංවාදයකට මෙවර කෙළිබිම අංජනම වෙන් වෙයි. කෙළිබිම අංජනම, වත්මන් ක්‍රීඩා ක්ෂේත්රය පිළිබඳ විමසා බැලෙන විශේෂාංගයකි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා විචාරකයකු මෙන් ම, මාධ්‍යවේදියකු ද වන නිශ් මං රණසිංහ Sports Next | කෙළිබිම අංජනම, අප වෙත ගෙන එයි.