Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
Sri Lanka Public Media (SLPM) is a member-supported public media network that operates across the world, reaching Sri Lanka and Sri Lankans around the world.Listen to the NEXT FM by clicking the link... more
FAQs about Next FM | People's Radio:How many episodes does Next FM | People's Radio have?The podcast currently has 25 episodes available.
June 19, 2020The Arrow | ඊතලය | ලීසිං පාතාලයේ මැරවරයෝඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටා ඇති චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ඉදිරිපිට දී ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට අමානුෂික ලෙස පහරදීමෙන් ඝාතනය කෙරුණේ පසුගිය දා යී.https://www.youtube.com/watch?v=QY_OU3yVV48...more2minPlay
June 19, 2020ගෙවුණු සතිය - ශිරාල් සමඟ | 'වන් ටයිම් ප්‍රසිඩන්ට්' ඉන් පස්සෙ බැසිල්ගෙවුණු සතිය - ශිරාල් සමඟ, මෙරට දේශපාලන කරළිය උණුසුම් කළ සිදුවීම් පිළිබඳ නීතිඥ - දේශපාලන විශ්ලේෂක ශිරාල් ලක්තිලක ගෙන එන විමසුමක්...!http://www.youtube.com/c/NextTvlk බලන්න...!...more19minPlay
May 24, 2020ආණ්ඩුව ජාවාරමක - යුරෝපීය මත්ස්‍ය තහනම මෙරටට වැටීමේ අවදානමක් ! - චතුර ගලප්පත්තිශ්රී ලංකාවට අයත් IMU අංක යටතේ ශ්‍රී ලංකා රජයේ දනුමත්භාවය යටතේ විදෙස් නැව් 35 ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරතව සිටින බවත් එම මත්ස්‍ය පලදාව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොරව නෙළාගන්නා බවත් අනතුරුව ශ්‍රී ලංකාව හරහා එම මසුන් ප්‍රති අපනයනය කිරීම සිදුකරන බැවින් ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයට යළිත් යුරෝපා මත්ස්‍ය වෙළඳපොළ තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇති බව දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී සමගි ජන බලවේගයේ දෙවිනුවර ආසනයේ සංවිධායක සහ මාතර දිස්ත්‍රික මහා මැතිවරණ අපේක්ෂක චතුර ගලප්පත්ති සඳහන් කරයි....more6minPlay
May 13, 2020විදුලි බිල්පත් අර්බුදයට සහනයක් නැද්ද?ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර කරන විග්‍රහයක්...!විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම හේතුවෙන් මේ දිනවල විදුලි පාරිභෝගිකයනට අධික විදුලි ගාස්තුවකින් යුත් විදුලි බිල්පත් ලැබෙමින් පවතියි. මෙය විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට තොරතුරු ලැබී තිබිණි. අමාත්‍යාංශය සඳහන් කරනුයේ ඒ පිළිබඳව සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ ‘අතපසුවීමක්’ හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි. කෙසේ වෙතත් අවසානයේ දී අපහසුවට පත්ව ඇත්තේ විදුලි පාරිභෝගිකයන්බව සත්‍යයකි. මේ තත්වය පිළිබඳ අප හා අදහස් දක්වන්නේ විදුලි ක්ෂේත්රයේ ප්‍රවීණයකු හා ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතායි....more12minPlay
May 09, 2020රාජ්‍ය සේවක පඩි පත ඉල්ලන පී.බී. ගේ ලිපිය ආපසු හරවා ගත යුතුයි රාජ්‍ය සේවක පඩි පත ඉල්ලන පී.බී. ගේ ලිපිය ආපසු හරවා ගත යුතුයි-ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගේ පඩිය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම් ලිපිය ආපසු හරවා ගත යුතු බවත් ආණ්ඩුවේ වුවමානව වෙනුවෙන් සිදුකරන මෙම ඉල්ලීම කිසිදු සාදාචාරාත්මක නොවන ක්‍රියාවක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දෙයි. ...more16minPlay
April 29, 2020ආණ්ඩුව වැරදුණු බව නිහතමානීව පිළිගන්නවා නම් වැරදි නිවැරදි කරගන්න පුළුවන් -විජිත හේරත්ආණ්ඩුව වැරදුණු බව නිහතමානීව පිළිගන්නවා නම් වැරදි නිවැරදි කරගන්න පුළුවන් යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියයි. නාවික සෙබළුන් නිවාඩු යවද්දී පරීක්ෂා කරන්නට තිබු බවත්, අඩුම තරමේ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා නම් වෛරසය ආසාදනය වීම පැතිරීම අවම කර ගත හැකිව තිබූ බව ද ඔහු පවසයි....more3minPlay
April 24, 2020ආණ්ඩුව වැඩ කරන්නේ දුරදිග බලලා නෙවෙයි -ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාආණ්ඩුව වැඩ කරන්නේ දුරදිග බලලා නෙවෙයි -ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවතින වසංගත තත්ත්වය තුළ ආණ්ඩුව වැඩ කරන්නේ දුරදිග නොබලා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියයි....more3minPlay
April 23, 2020සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් වෙනුවට ආණ්ඩුව බල දේශපාලනික ප්‍රවේශයක -පාඨලි චම්පිකකොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් ගන්නවා වෙනුවට රටේ සමස්ත ජනතාවගේ ජීවිත අනතුරේ දමමින් බල දේශපාලනික ප්‍රවේශයක් යටතේ වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක කියයි.මෙම වසංගත තත්ත්වය පිළිබඳව නිශ්චිත තත්ත්වයන් ලෝකය පුරා පෙබරවාරි මාසය වන විට පැහැදිලිව දැක්වූ බවත්, ඔක්තෝම්බර් මාසයේ සිට වසංගත තත්ත්වය පිළිබඳ නිශ්චිත වාර්තා චීනයේ දක්වා තිබූ බව ද ඔහු පෙන්වා දෙයි....more20minPlay
April 21, 2020Audio | පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට කිසිදු අවශ්‍යතාවක් නෑ - ජනපති කුමන හේතුවක් නිසා හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ඔහු මේ අදහස් පළ කළේ, කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය විෂය කොටගෙන ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සමඟ කළ සාකච්ඡාවේදීයි....more3minPlay
April 21, 2020Audio | පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩදෙන්නේ නෑ -අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනපවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිමිවීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බව කම්කරු සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වැටුප් නොගෙවන කර්මාන්තශාලා සහ ආයතන සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මේ වනවිට තොරතුරු රැස්කරමින් තිබෙන බවයි....more1minPlay
FAQs about Next FM | People's Radio:How many episodes does Next FM | People's Radio have?The podcast currently has 25 episodes available.