
Sign up to save your podcasts
Or


මහතුන්ගේ කාමරය ඉදිරිපත් කරන 71 සීරිස් එකේ අද කතාවෙන් අරගලය සිදුවුණු ආකාරය.
Music in this video
*****************
Wake up - Rage Against the Machine
AP report on 1971 Insurgence - https://www.youtube.com/watch?v=2YoWqzJuTt4
Ulaleno - Gunadasa Kapuge
මහතුන්ගේ කාමරේ 71 කතා මාලාවේ දෙවෙනි කොටසෙන් ජවිපෙට පෙර ලංකාවේ ක්රියාත්මක වුනු පැරණි වාමාංශික ව්යාපාර ගැන.
Music *****
Mazhar ve Fuat - Adımız Miskindir Bizim
https://www.youtube.com/watch?v=zbeErgE4quA
Binith & Cmb CruZz - Thaala
https://www.youtube.com/watch?v=lO3HVsCffLk
1971 ජවිපේ පලවෙනි කැරැල්ල ගැන මහතුන්ගේ කාමරයේ විමර්ශනය. පලවෙනි කොටසෙන් කැරැල්ලට පොලොව සකස් කල 60 - 70 දශකයේ සමාජ ආර්ථික තත්වය ගැන කතා කරමු.
Music in this video:
Genocide Shrines - Pillar I: Deimetrical Satanic Dasayoga
https://www.youtube.com/watch?v=Z2W6myQfcPQ
Rage Against The Machine : Killing in the name of
AP https://www.youtube.com/watch?v=2YoWqzJuTt4
ලංකාවේ හැමෝම එක්කෝ අදහන නැත්තම් ගරහන සෙන්කොට්ටන් ගැන අපේ හෙලුකුට්ටන් තිදෙනාගේ අදහස් මෙවර මහතුන්ගේ කාමරෙන්
Intro
*******
Buddhang Saranang ( Thapas Cover ) - Funeral in Heaven
https://dunkelheitprod.bandcamp.com/track/buddhang-saranang-thapas-cover
Jasaya saha Lenchina + Lenchina Mage Nangiye - Sunil Edirisinghe
භෞතික විද්යාව ආශ්රිතව ගොඩක් දෙනා කතා වෙන ජනප්රිය මාතෘකා , ක්වන්ටම් , කාලය , විශ්වයේ ආරම්බය , කලුකුහර etc ගැන ඇමරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් සරසවියේ භෞතික විද්යා ආචාර්ය උපාධිය හදාරන බාලේ සමග මහතුන්ගේ කාමරේ කල සංවාදය. Thumbnail එකේ Physics කියන එකේ spellings වැරදියි !
Intro: Kung Fu + Hunga Denek - Master D
Outro: Baby plays the rumba - Anton Jones
දුමී සමග මහතුන්ගේ කාමරයේ කල සංවාදයේ දෙවෙනි කොටස. හිඟන්නෝ , සේපියන්ස් සහ තවත් වල්පල්..
Intro: Funeral in Heaven playing Bhimpalaasri
From the publisher's feed