FAQs about Mahela Hettiarachchi:How many episodes does Mahela Hettiarachchi have?The podcast currently has 10 episodes available.
November 01, 2020ශාරුක් නම් මිත්‍යාව !ශාරුක් ඛාන් ගේ 55 වැනි උපන් දිනය වෙනුවෙන්, ඔහුගේ සිනමා දිවියේ නැග්මවල් සහ බැස්මවල් ගැන කෙරෙනා සාකච්ඡාවකි මේ. ...more1h 37minPlay
May 17, 2020අද කතාව Thrillerඅද අපේ කතාව Thriller ශානරයේ චිත්‍රපට ගැන. මේ චිත්‍රපට ගැන අහලා මේවා බලන්න අපි ඔබට ආරාධනා කරනවා. අද කතාවටත් එකතු වුණා අපේ ජනිදු අයියා....more57minPlay
May 09, 2020චිත්‍රපට වචන ft Rimesh DilshanWeb DL / Web Rip / DVD Rip / BR Rip / 5.1 / 7.1 / Monoඩවුන්ලෝඩ් කරලා චිත්‍රපට බලන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මොනවද මේ එක එක අමාරු වචන කියන එක. ඉතින් මේ උත්සාහය ඔබේ ඒ ප්‍රශ්නයට අපේ පැත්තෙන් පොඩියට උත්තර ටිකක් දෙන එක. මාත් එක්ක මේ කතාවට එකතු වුනේ මේ ගැන අපට වඩා දැනුම තියෙන රිමේශ් දිල්ශාන්. ඉතින් ඔයත් අහන්න !...more29minPlay
May 01, 2020අරවින්ද සහ තවත් අය !විරාගය නැවත කියවූවා. මේ චරිත නිර්මාණය අති විශිෂ්ටයි කියලයි මම හිතන්නේ. විරාගය තරම්, ඒ චරිත වල ඇතුලටම ගිහිල්ලා ඒ ඒ චරිත හිතන පතන විදිහ ගැන සංකීර්ණ විග්රහයන් කරන්න සමත් පොතක් මට තාමත් සිංහල සාහිත්‍යයෙන් හම්බවෙලා නෑ. ඉතින් අද කතාව විරාගයේ චරිත ගැනයි. ඔයත් අහන්න..!...more26minPlay
April 29, 2020සුභ ගමන් ඉර්ෆාන් !ජනිදු සහ තාරක එක්ක අද කතා බහ. අපව හැර ගියපු ඉර්ෆාන් ගැන බොහොමයක් දේවල් අපි කතා කලා. දන්න දේවල් වගේම නොදන්න දේවල් ගොඩක්. කරුණු වගේම හැඟීම්. මේ හැමදෙයක්ම. ඉතින් ඔයත් අහන්න !...more1h 11minPlay
April 28, 2020බාහුබලී සහ නොකී කතා ft Janidu Rajakarunaබාහුබලී - The Conclusion චිත්‍රපටයට අද අවුරුදු 03 ක් පිරෙනවා. බාහුබලී කියන්නෙ ඉන්දියානු වගේම ලෝක සිනමාවෙත් ඉතා ඉහලින් තියන්න පුලුවන් Legendary Franchise එකක් කියලයි අපේ අදහස. ඒකට හේතුව සහ තවත් බොහෝ දන්නා නොදන්නා කරුණු ගොඩක එකතුවක් විදිහට අද Episode එක හඳුන්වන්න පුලුවන්....more45minPlay
April 26, 2020චිත්‍රපට ft Janidu Rajakarunaජනිදු රාජකරුණා අයිය එක්ක අලුත් පරණ චිත්‍රපට ටිකක් ගැන දොඩමලු වුනා. පුරේට අකුණු ගහන නිසා කතාව ඉක්මනට නවත්තන්න සිද්ධ වුනා. කොහොම වුනත් ගියපු කතාබහ නරකමත් නෑ ඉතින්. ඔයත් අහන්න !...more26minPlay
FAQs about Mahela Hettiarachchi:How many episodes does Mahela Hettiarachchi have?The podcast currently has 10 episodes available.