Sign up to save your podcasts
Or

මේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry...
අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.
By Genuine Dමේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry...
අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.