Genuine D

Genuine D

By Genuine DScience
Download on the App Store

Genuine D episodes

  • Genuine D podcast S2E4 අපි දේශගුණික විපර්යාස අවදානමක...?

    ඔයාලට මේ අරන් ඇවිත් තියෙන්නේ Genuine D podcast එකේ S2E4. අද අපි කතා කරලා තියෙන්නේ " දේශගුණික විපර්යාස " ගැන... මේක අපේ ලෝකයේ පැවැත්මට සෑහෙන්න සංවේදී මාතෘකාවක්... මොනතරම් අනතුරු ඇඟවීම් ආවත් ආර්ථික වාසි හා දේශපාලණික කාරණා මත මේ ගැන ලෝකයේ කොටසක් ඒ තරම් අවධානයක් යොමු කරන්නේ නෑ... හැබැයි මේක මේ සියවසේදී කතාබහට ලක් කල යුතු ම දෙයක්...

    Genuine D Youtube channel link - https://www.youtube.com/@genuined7438

    Genuine D FB page link - https://www.facebook.com/GenuineD99

    Thusith's Insta page link - https://www.instagram.com/im_thusitha/

    1 hr 12 min
  • මේවා ඔයාලා බලන්නම ඕනි TV Series 😮 S02 E03

    මේක ඇත්තටම අපි ගිය අවුරුද්දේ record කරපු podcast එකක්. ගිය අවුරුද්දේ අන්තිම ටික නොසෑහෙන්න busy වුනා වගේ ම ජනවාරි මාසෙත් මට Exam තිබ්බා. ඉතින් මේ Episode එක ගේන්න ප්‍රමාද වුණාට sry...

    අද Episode එකෙ අපි කතා කරලා තියනවා TV series ගැන... ඒ වගේ ම movie recommendations, සුපුරුදු අමතර කතාත් තියනවා. ඉතින් podcast අහන්න කැමති ඔයාගෙ යාලුවන්ට මේක Share කරන්න. ඔයාලගෙ අදහසුත් කියාගෙන යන්න.

    2 hr 11 min
  • Video gamesවල වැදගත් කම Genuine D podcast S2 E2

    Genuine D Podcast S2 E2 :- https://youtu.be/a4C8IdrVH2o ඔන්න මේ තියෙන්නේ Genuine D podcast එකේ S2 E2. ඒ වගේ ම මේකෙ විශේෂත්වයක් තියනවා. මෙච්චර කාලයක් තනියෙන්ම කරපු podcastවලින් මේක තමයි මුල්ම Collaboration එක. මේ වැඩේට මාත් එක්ක සෙට් වුනේ තුසිත. ඉතින් E sports ගැන, Astronaut සීන් ගැන අපි කතා කලා. අහලාම බලන්න... පුලුවන් විදිහට Share කරන්න Dhananjaya Jayampathi Liyanage (Genuine D )

    1 hr 51 min
  • සොම්බි attack එකකින් බේරෙමු S2 E1
    ඔන්න මේ තමයි Geenuine D podcast එකේ Season 2 ආරම්භය. අද කතා කලේ ලෝකය zombie attack එකක් වගේ විනාෂයකට මුහුණ දුන්නාට පස්සේ මොන වගේ වේවිද...? මේ season එකේ දි අපි ගොඩක් දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ episode එක ඔයාලට හිතන්න දේවල් එක්කම ආතල් facts ගොඩකුත් තියන episode එකක් වේවි.ඉතින් මේ podcast එක ඔයාලගෙ podcast අහන යාලුවන්ට share කරන්න. ඉක්මනින් ම Genuine D youtube channel එකකටත් ඉක්මනින් ම upload කරන්නම්...
    #GenuineD #Zombie #Season2 #episode1
    59 min
  • හෙන විතරක් නොgaහපු 2022 වසර 😬🤘🏼⚡ | මට මොකද වුනේ...? S1 E22
    මේ episode එකෙන් 2022 අවුරුද්දේ වෙච්චි දේවල්, ලංකාවෙ education system එකේ අවුල් ගැන, පොලිටික්ස් එක්ක මිනිස්සු හිතන විදිහ වගේ ගොඩක් දේවල් ගැන කතා කලා. ඉතින් අහලම බලන්න... ඔයාලගෙ අදහස් Genuine D FB page එකටත් කැමති නම් දාන්න... මේක Genuine D podcast එකේ Season 1වල අන්තිම episode එක.
    මේ links වලින් Genuine D එක්ක සෙට්වෙන්න ❤
    Facebook Page : :https://www.facebook.com/GenuineD99
    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref
    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/
    Twitter : https:// www.twitter.com/GenuineD3
    Genuine D Poadcast : https://anchor.fm/genuine-d
    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/
    Clubhouse room : https://www.clubhouse.com/club/%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%80
    1 hr 20 min
  • අපේ රටට ප්‍රතිපත්ති ඕනි ඇයි? S1E21
    මේ පාර කතා කලේ ශ්‍රීලංකාව වගේ රටකට ප්‍රතිපත්ති වැදගත්වෙන්නේ මොකද...? ඉතින් ගොඩ දවසකින් තමයි podcast එකක් දාන්න වුනේ... 
    Connect with Genuine D..
    Facebook Page : :https://www.facebook.com/GenuineD99
    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref
    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/
    Twitter : https:// www.twitter.com/GenuineD3
    Genuine D Poadcast : https://anchor.fm/genuine-d
    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/
    Clubhouse room : https://www.clubhouse.com/club/%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%80
    මේ links වලින් Youtube, Facebook, Tiktok එක්කත් සෙට්වෙන්න. Podcast අහන යාලුවන්ට පුළුවන් විදිහට Share කරන්න. Podcast එක ගැන ඔයාගෙ අදහස් FB page එකට mes.  කරන්න. Genuine D podcast එකත් එක්ක දිගටම සෙට්වෙලා ඉන්න...
    46 min
  • මිනිස්සු සහ වෙනස් වීම S1 E20🤨
    අද කතා කරලා තියෙන්නේ 2021, 2020 අවුරුදු දිහා හැරිලා බලනකොට දකින්න පුළුවන් වුනු දේවල් එක්ක අපි ජීවත්වෙන නූතන සමාජයේ මිනිස්සු සහ වෙනස් වීම ගැන... ඉතින් Genuine D podcast එක Google podcast, apple podcast හරහාත් අහන්න පුළුවන්... Podcast අහන ඔයාලගෙ යාලුවන්ට Share කරන්න... විද්‍යාව ගැන ජීවිතේ ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක😍🎙
    Connect with Genuine D..
    Facebook Page : :https://www.facebook.com/GenuineD99
    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref
    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/
    Twitter : https:// www.twitter.com/GenuineD3
    Genuine D Poadcast : https://anchor.fm/genuine-d
    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/
    Clubhouse room : https://www.clubhouse.com/club/%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%80
    43 min
  • Mood එක Fix කරමුත...⚙️❤️💉

    Phone එකට podcast එක Record කරලා... මොකක් හරි අවුලක් නිසා මේකෙ මුල්ම 1.30min. වගේ No sound... ඒ පාර මං ඒක Edit කලා... වෙච්චි දේට Sorry friends... Anyway අද කතා කලේ... අපේ life එකට අපි ඉන්න mood එක මොනතරම් නම් වැදගත් ද කියන එක... ඉතින් අහලම බලන්න... ඔයා මොන මට්ටමක කෙනෙක් වුනත් ඔයාට මේකෙන් ගන්න දෙයක් අනිවම තියේවි.

    Connect with Genuine D...

    Facebook Page : :https://www.facebook.com/GenuineD99

    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref

    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/

    Twitter : https:// www.twitter.com/GenuineD3

    Genuine D Poadcast : https://anchor.fm/genuine-d

    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/

    #srilanka #genuined #sinhalasciencevideos

    31 min
  • Squid Games Review 💸🀄🎭 S1E18
    Squid Games tv seris එක ගැන තමයි අද කතා කරලා තියෙන්නේ. ඉතින් අහලම බලන්න, ප්‍රේක්ශකයෙක් විදිහට මට දැනුන දේ මං කතා කලා. podcast එක පුළුවන් විදිහට Share කරලා සප් එක දෙන්න. දිගටම Genuine D එක්ක සෙට්වෙලා ඉන්න. podcast එක ගැන අදහස් Genuine D FB page එකට දාන්න. ©️Dhananjaya Jayampathi Liyanage ( Genuine D )
    56 min
  • මතකය, නිදිමත, කම්මැලිකම ගැන S1E17
    ⚠️️ Podcast එක අහන්න අරන් පොඩිවෙලාවක් යාවි ඇහෙන්න ගන්න. මං කතා කරන මුල් තප්පර කීපයක් ඇහෙන්නේ නෑ... අවුලක් හිතන්න එපා App එකේ අවුලක් 🤦🤷 ඉතින් අද කතා කලේ Studentsලට විතරක් නෙවෙයි ඕනිම කෙනෙක්ට වැදගත්වෙන මතකය, නිදිමත, කම්මැලිකම කියන මාතෘකා 3 ගැන. ඒ වගේම ඒවාවල සම්බන්ධය ගැන. ඉතින් අහලම බලන්න. පුළුවන් විදිහට Share කරන්න...❤️✨️☝ ©️Dhananjaya Jayampathi Liyanage (Genuine D)
    50 min

About Genuine D

From the publisher's feed

ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක... youtube එකේ කතා කරන සීමාවෙන් එහාට ජීවිතේ ගැන විද්‍යාව ගැන කතා කරමු...