Genuine D

Genuine D

By Genuine DScience
Download on the App Store

Genuine D episodes

  • යුද්ධ ගැන කතාව S1 E15
    අද කතා කරලා තියෙන්නේ යුද්ධ ගැන... මේතනදි යුද්ධ ඉතිහාසය, Weapon science, තාක්ෂණය වගේ ගොඩක් මාතෘකා කතා කලා. ඉතින් අහලම බලන්න Genuine D podcast S1 E15. පුළුවන් විදිහට Share කරන්න. Dhananjaya Jayampathi Liyanage (Genuine D )
    Connect with Genuine D..
    Facebook Page : :https://www.facebook.com/GenuineD99
    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref
    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/
    Twitter : https:// www.twitter.com/GenuineD3
    Genuine D Poadcast : https://anchor.fm/genuine-d
    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/
    42 min
  • Motivation කතාවස්තුව... S1 E14
    ජීවිතේ මොනයම් ම හෝ අවස්තාවක දි Motivation videos එහෙම බලලා ඇතිනේ... අද ඔන්න කතා කලේ Motivation ගැන... එහෙම video එකක Structure එකේ ඉදන්, Motivation එකක ගැම්ම ඉක්මනින් අඩුවෙන්නේ ඇයි වගේ ප්‍රශ්නත් කතා කලා... ඉතින් ඔයාලගෙ අදහස් කියාගෙන යන්න... පුළුවන් විදිහට Podcast අහන යාලුවන්ට Share කරන්න...
    Facebook page- https://www.facebook.com/GenuineD99/ Youtube channel - https://youtube.com/channel/UCnp5LylQZwoswAgoo_dg5EA Tiktok - https://vm.tiktok.com/ZSJsKucy7/
    35 min
  • ආතතියෙන් එලියට part 2

    Welcome to Genuine D…

    Genuine D is a youtube channel which provides you lots of information about science, technology and life.. basically Genuine D is just not only a youtube channel.. It contains the missing parts of life & Science . Follow us on Facebook, Instergram and twitter. Subscribe us on youtube and don’t forget to click the bell icon bellow.

    Connect with Genuine D..

    Facebook Page : :https://www.facebook.com/GenuineD99

    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref

    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/

    Twitter : https:// www.twitter.com/GenuineD3

    Genuine D Poadcast : https://anchor.fm/genuine-d

    https://anchor.fm/genuine-d/message

    TikTok : https://vm.tiktok.com/ZSJ4KavaC/

    #srilanka #genuined #podcast #science #life

    36 min
  • මේ කාලෙ එන Stress & බය ගැන කතාබහ part 1 S1E12

    ද කතා කරලා තියෙන්නේ මේ කාලෙ දි ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් වුනු Stress එක ගැන & අපිට දැනෙන බය ගැන part 1 එක තමයි මේ විදිහට ගෙනාවෙ... ඉතින් Genuine D podcast එක පුළුවන් විදිහට share කරන්න...මේ පාර Podcast එක Adobe Audition හරහා තමයි record & Edit කලේ... ඉතින් වෙනදට වඩා වෙනස් අත්දැකීමක් වේවි...

    Facebook Page : :https://www.facebook.com/GenuineD99

    Genuine D Official Group: https://www.facebook.com/groups/434995984201078/?ref

    Instergram : https://www.instagram.com/dhananjayajayampathi/

    Twitter : https:// www.twitter.com/GenuineD3

    Genuine D Poadcast : https://anchor.fm/genuine-d

    27 min
  • Life එක ගැන කතාබහක්...
    මේකෙ දි life එක ගැන වගේ ම කොරියානු සිනමාව ගැනත් කතා කලා... මිනිස්සු හිතන විදිහ එක්ක life එක දිවෙන හැටි ගැනත් කතා කලා... ඉතින් අහලම බලන්න... යාලුවන්ටත් Share කරන්න... Genuine D එක්ක Facebook, Youtube හරහාත් සෙට් වෙන්න...
    31 min
  • Life & My hub ඩිල්ශාන් අයියා🐔️ ගැන මට හිතෙන විදිහ... S01 E10
    කරන්න ඉදපු විශේෂ podcast episode එක ඒකට join වෙන්න ඉන්න යාලුවා එනකල් පොඩ්ඩක් කල්දාන්න වුනා... ඉතින් අද episode එකේ දි life එක ගැන මං දකින විදිහ ගැන My hub එකේ ඩිල්ශාන් අයියා ගැන මං දකින විදිහ ගැනත් කතා කලා... ඒ වගේ ම Genuine D එකේ ආරම්භය ගැනත් පොඩ්ඩක් කිව්වා... ඉතින් podcast අහන යාලුවන්ට share කරන්න... Genuine D Youtube channel එක එක්කත් සෙට් වෙන්න... ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D 💜️
    22 min
  • විෂාදය (Depression) ගැන කතාව S1E9
    අද ඔන්න කතා කලා විෂාදය එහෙමත් නැති නම් Depression ගැන... මෙතන දි වර්තමානයේ මේ තත්ත්වය Social media වගේ දේවල් සුලභ සමාජයක දි හැසිරෙන හැටි ගැන විශේෂයෙන්ම කතා කලා... තව විෂාදයට බලපාන සාධක ගැන වගේ ම ලක්ෂණ ගැනත් කතා කලා... ඉතින් පුළුවන් විදිහට share කරන්න... Genuine D එක්ක Youtube, Facebook හා Twitter හරහාත් සෙට් වෙන්න...
    28 min
  • Love❤️ & Relationship👫 ගැන කතාව Genuine D podcast S1E8
    අද කතා කරලා තියෙන්නේ සමාජයේ පොදුවේ අපි දකින Love ❤️ & Relationship කියන දේ ගැන... මේක ලොකු මාතෘකාවක් වුනත් මෙතනදි ඒක පාර්ශ්වික ආදරේ, Crush ගැන, Relationship එකක් මොන වගේ ද ගැන, Love එකක් 💔😖 ගැනත් කතා කරලා තියනවා... ඉතින් අහලම බලන්න... පුළුවන් විදිහට share කරන්න... Genuine D Youtube channel එකත් බලන්න... #Youtube #Facebook #Twitter Genuine D podcast 🎙️🎧💜️
    40 min
  • ජීවිතේ හා විද්‍යාව එක්ක Season 1 එකේ කතාබහ...
    අද episode එකෙන් Season 1 වල අපි කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන වගේ ම ලෝකෙ තියන ලොකුම ජාවාරම් ගැනත්... ඔය සේරම එක්ක my hub ඩිල්ශාන් අයියගෙ 'අනේ මට මොකෝ' theory එක apply වෙන විදිහ ගැන කතාවත් ඇදගත්තා... ඉතින් Genuine D podcast එකත් එක්ක දිගටම සෙට් වෙන්න... Youtube & Facebook හරහාත් අපි එක්ක සෙට් වෙන්න... Genuine D podcast 💜️
    18 min

About Genuine D

From the publisher's feed

ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක... youtube එකේ කතා කරන සීමාවෙන් එහාට ජීවිතේ ගැන විද්‍යාව ගැන කතා කරමු...