ජීවිතේ මොනයම් ම හෝ අවස්තාවක දි Motivation videos එහෙම බලලා ඇතිනේ... අද ඔන්න කතා කලේ Motivation ගැන... එහෙම video එකක Structure එකේ ඉදන්, Motivation එකක ගැම්ම ඉක්මනින් අඩුවෙන්නේ ඇයි වගේ ප්‍රශ්නත් කතා කලා... ඉතින් ඔයාලගෙ අදහස් කියාගෙන යන්න... පුළුවන් විදිහට Podcast අහන යාලුවන්ට Share කරන්න...
Facebook page- https://www.facebook.com/GenuineD99/ Youtube channel - https://youtube.com/channel/UCnp5LylQZwoswAgoo_dg5EA Tiktok - https://vm.tiktok.com/ZSJsKucy7/