Sign up to save your podcastsEmail addressPasswordRegisterOrContinue with GoogleAlready have an account? Log in here.
ජීවිතේ ගැන විද්‍යාව ගැන වෙනස්ව කතා කරන Genuine D podcast එක... youtube එකේ කතා කරන සීමාවෙන් එහාට ජීවිතේ ගැන විද්‍යාව ගැන කතා කරමු...Genuine D 👊💜️... more
FAQs about Genuine D:How many episodes does Genuine D have?The podcast currently has 26 episodes available.
March 14, 2021විසදුමත් ප්‍රශ්නයක් වීම හා Suicide මිනීමැරුම් 🙄🤷අද කතා කරලා තියෙන්නේ ප්‍රශ්නයක් විසදන මුවාවෙන් ඇවිල්ලා නැවතත් එයාම ඊලග ප්රශ්නය වෙන මිනිස්සු... හා අපි ගෙවන මේ ජීවිතේ තවත් අදුරු පැතිකඩක් ගැන......more15minPlay
March 02, 2021මානව සම්බන්ධතා පිරිහිලා ද...?🤔අද කතා කරලා තියෙන්නේ තාක්ශනය එක්ක ඒ හරහා මිනිස්සු අතරට ආපු Social media වගේ දේවල් එක්ක මානව සම්බන්ධතා පිරිහිලා ද..? කියන එක ගැන. ඉතින් podcast අහන යාලුවන්ට Genuine D podcast එක share කරන්න... Facebook Youtube හරහා Genuine D එක්ක සෙට් වෙන්න... Genuine D 💜️...more16minPlay
February 22, 2021මිත්‍යාවට කේන්දරේට අනුව දුවනවද...? 🏃 🤷මිත්‍යාව කියන දේ ශ්‍රී ලංකාවෙ සමජය ඇතුලේ මුල් බැහැගත්තු පිලිලයක් වෙලා තියෙන්නේ... ඉතින් ඒකෙ තත්වය ගැන වගේ ම මේ කාලෙ Genuine D updates ගැනත් කතා කලා... ඉතින් podcast අහන ඔයාගෙ යාලුවන්වත් සෙට් කරගෙන අහන්න... Genuine D podcast එක 💜️...more16minPlay
February 06, 2021ඇත්තටම අපි නිදහස්ද...? 🗽 🤔 Genuine D podcastඉතින් නිදහස ගැන වගේ ම... අපේ නිදහසට තියන බාධා ගැනත් කතා කලා......more18minPlay
January 29, 2021ඇත්ත එක්ක ජීවිතේ seassion 1 episode 2අද කතා කරලා තියෙන්නේ යතාර්තය කියන දේ අපි ඉදිරියට ආවාම ඒක මොන වගේ අත්දැකීමක්ද කියන එක ගැන......more18minPlay
January 22, 2021Genuine D podcast එහෙනම් පටන්ගමු...Genuine D youtube channel එකේ කතා කරන දේවල්වලට අමතරව ගොඩක් දේවල් මේ podcast හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතින් මේක තමයි ආරම්බය... දිගටම සෙට්වෙලා ඉන්න... Good luck✌🏻☘️ ❤️...more32minPlay
FAQs about Genuine D:How many episodes does Genuine D have?The podcast currently has 26 episodes available.