Squid Games tv seris එක ගැන තමයි අද කතා කරලා තියෙන්නේ. ඉතින් අහලම බලන්න, ප්‍රේක්ශකයෙක් විදිහට මට දැනුන දේ මං කතා කලා. podcast එක පුළුවන් විදිහට Share කරලා සප් එක දෙන්න. දිගටම Genuine D එක්ක සෙට්වෙලා ඉන්න. podcast එක ගැන අදහස් Genuine D FB page එකට දාන්න. ©️Dhananjaya Jayampathi Liyanage ( Genuine D )