මෙම දේශනාවේදී අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ වහන්සේ අකුසල චෛතසික පිළිබඳව විපාක සිත් පිළිබඳව විස්තර කරයි. මෙම දේශනාව ඔබ භාවිතා කරන පොඩ්කාස්ට් යෙදවුමෙන් ශ්‍රවණය කිරීම පහත යොමුවලින් - 👆 Apple Podcasts -- https://podcasts.apple.com/lk/podcast/%E0%B6%B8%E0%B7%84-%E0%B7%80-%E0%B7%84-%E0%B6%BB%E0%B6%BA-mahaviharaya/id1519049150 || 👆 Google Podcasts - https://podcasts.google.com/feed/aHR0cHM6Ly9hbmNob3IuZm0vcy8yNTU1MTNiOC9wb2RjYXN0L3Jzcw== || 👆 Mahaviharaya Podcast - https://anchor.fm/mahaviharaya-podcast||| තව ද පූජනීය ස්වාමීන් වහන්සේ මෙම පාඩම් මාලාවේදී අභිධර්මාර්ථ සංග්‍රහය සම්බන්ධයෙන් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කළ අභිධර්ම මාර්ගය උපකාරක ග්‍රන්ථය ලෙස භාවිතා කරයි. එය මෙම යොමුවෙන් ලබාගත හැක. 👆 - pitaka.lk/books/abhidharma-margaya/