Wild Freaks

මකර මිත්‍යාව ft. Mysterio Podcast


Listen Later

අපේ පළවෙනි Collaboration එක Mysterio podcast එකේ කවිත එක්ක. මකරු කියන්නෙ මිත්‍යාවක් ද? මේකෙ ආරම්භය කොහෙද? මහද්වීපෙන් මහද්වීපෙට යද්දි මකරු වෙනස් වෙන්නෙ කොහොමද? මේකට inspire වුන සතා කවුද? දැන ගන්න, අහන්න! WhatsApp Community: https://chat.whatsapp.com/EV7VZiFOId21guSLECWJxQ
Facebook Page: https://www.facebook.com/WildFreaksPodcast/
Mysterio facebook page :
https://www.facebook.com/Mysterio999/
...more
View all episodesView all episodes
Download on the App Store

Wild FreaksBy Wild Freaks