Wild Freaks

නාගරික වන සත්තු / Urban Wildlife (Part 2)


Listen Later

වනසත්තු ඉන්නෙ කැ⁣ලෑවෙ විතරද? අපේ වටේ ඉන්න වනසත්තු මොක්කුද? කොළඹ නගරෙ මැද හිටපු අලි ගැන දන්නවද? පොල්ගස්ඕවිට හිටපු කොටි ගැන දන්නවද? මේ ඔක්කොටම උත්තර දැනගන්න, මේ පොඩ්කාස්ට් එක අහන්න.. Urban Wildlife - දෙවෙනි කොටස ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu
...more
View all episodesView all episodes
Download on the App Store

Wild FreaksBy Wild Freaks