NoblePath.Net

නගරූපම සූත්‍රය - Nagarupama Sutta


Listen Later

"මහණෙනි, යම් කලෙක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණු වලින් මනා කොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ නිදුකින් බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නො හැක්කේ යැයි කියනු ලැබේ………."
~ අඞ්‌ගුත්‌තර නිකාය , සත්තක නිපාතය, මහා වර්ගය, නගරූපම සූත්‍රය
~ Youtube - https://www.youtube.com/watch?v=JyoUoYyH1ZQ
අප සරණ ගිය භාග්යවත් බුදුරජාණන් වහන්සේ නරගය උපමා කොට වදාළ ඒ සත් වැදෑරුම් කරුණු ත් සිව් වැදෑරුම් කරුණු ත් මනා කොට විස්තර කර දෙමින් පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් නගරූපම සූත්රය ඇසුරින් දේශනා කොට වදාළ ධර්ම දේශනාවකි….
දිනය : 2013 - 06 - 09
Conducted by Ven. Ambanpola Gnanawijaya Thero.
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: @noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path
...more
View all episodesView all episodes
Download on the App Store

NoblePath.NetBy Ven Ambanpola Gnanawijaya Thero