සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගේ මාතෘ ධූරය ලැබීමේ වාසනාව ලත්, ජේෂ්ඨ ම භික්ෂුණීන් අතරින් අගතැන් ලැබූ අති උතුම් මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් ථෙරණියගේ අාශ්චර්යමත් චරිත කතාව
Youtube - https://youtu.be/P1SWZeW2JB8
~ අඞ්ගුත්තර නිකාය , අට්ඨක නිපාතය , ගොතමී වර්ගය , ගොතමී සූත්‍රය
~ මජ්ඣිම නිකාය , උපරි පන්නාසකය , විභඞ්ග වර්ගය , දක්ඛිණාවිභඞ්ග සූත්‍රය
~ මජ්ඣිම නිකාය , උපරි පන්නාසකය , සළායතන වර්ගය , නන්දකොවාද සූත්‍රය
~ ඛුද්දක නිකාය , ථෙරීගාථා පාළි , ඡක්ක නිපාතය , මහාප්‍රජාපතී ගොතමී ථෙරීගාථා
පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ විසින් 2013-06-23 වන දින මාලබේ අමාවතුර භාවනා අසපුවේදී පවත්වන ලද ධර්ම දේශනය.
Conducted by Ven. Ambanpola Gnanawijaya Thero
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: soundcloud.com/noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path