පින්වත් අඹන්පොල ඤාණවිජය ස්වාමින් වහන්සේ විසින් කොළඹ 7 සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී කලකට පෙර පවත්වන්නට යෙදුන මහා සතිපට්ඨාන සූත්රය විස්තර කරන දේශනා මාලාව ය.
මහා සතිපට්ඨාන පොත අතේ තබාගෙන මෙම දේශනා කිහිප වරක් ම ශ්රවණය කරන්න. ඒ කරුණු ජීවිතයට ගලපා ගන්න. හොදින් සති පට්ඨානය වඩන්න.
Program Language is Sinhala.
~ Youtube - https://goo.gl/9i4Uy7
Visit: www.noblepath.net
Youtube: www.youtube.com/c/noblepathnet
Soundcloud: @noblepath_net
Facebook: www.fb.com//noblepath.net
Instagram: instagram.com/noble_path