
Sign up to save your podcasts
Or


ලංකාවේ වතුවගාව ආරම්භවුවායැයි සැලකෙන්නේ පෘර්තුග්රිසි සමය තුල සිටයි. නමුත් පෙරලියක් වශයෙන් ලංකාවේ වතුවගාව ආරම්භ වන්නේ ඉංග්රීසින් විසින් ලංකාව යටත් කර ගත් පසුවයි. වතුවගාව තුලින් ලංකාවේ ආර්ථිකය වූ බලපැම පිළිබඳව මේ තුලින් සාකච්ඡා කරමු.
සමීර විධානගෙදර
1739 සිට ලංකාවේ රාජවංශය අවසන් වනතෙක් ලංකාව පාලනය කලේ නායක්කාර් රාජ වංශයයි. මේ ඒ් පිළිබඳ 7 වසර දරුවන්ගේ විශයට අදාල ඉතිහාසය
පසුගිය පාඩම් මාලාව.
01. මහා ජනපද - https://youtu.be/0VZCugzsLWw
02. නන්ද රාජවංශය - https://youtu.be/VrQauCNF4WE
03. මෞර්ය රාජ්ය - https://youtu.be/ecEyxiDz3BA
04. මෞර්ය අධිරාජ්ය -2 - https://youtu.be/wQHIIS5SHUc
05. මෞර්ය රාජ්යයේ පිරිහීම - https://youtu.be/gWaYgV9iL3o
06. ගුප්ත රාජවංශය - https://youtu.be/Pco-Ej2xhC0
07. දෙවන චන්ද්රගුප්ත අධිරාජ්යයා - https://youtu.be/jiU6_Cwl9GQ
Subscribe කරන්න අමතක කරන්න එපා.
Youtube - Sameera Widanagedara
From the publisher's feed