Daylight Podcast

Q&A Part 03 (Ep. 103)


Listen Later

අද අපි අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර වගයක්. අද එපිසෝඩ් එකේ පොඩි Technology Issues වගයකුත් තියනවා, ඒ වගේමයි මුල සිට අහපු කෙනෙක්ට ඒ තරම් ගන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා මේක අහන්නේ නැතුව SKIP කරන්න එහෙම නැත්නම් 2X Speed එකෙන් අහන්න. ඊලඟ සතියේ හම්බෙමු. (දැම්මේ ඇයි අහන්න් එපා, රෙකෝඩ් කලාට පස්සේ නොදා බෑනේ)

...more
View all episodesView all episodes
Download on the App Store

Daylight PodcastBy Ruwantha & Vindy

  • 5
  • 5
  • 5
  • 5
  • 5

5

4 ratings