ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ගෙන් සියයට 27ක්ම වයස අවුරුදු 15න් පසුව තමන් සමඟ ජීවත් වූ සහකරුවෙකු අතින් ප්‍රචණ්ඩත්වයට, මානසික හෝ ආර්ථික හිංසනයට මුහුණ දී තිබෙනවා. නමුත් බොහෝ විට ඒ පිළිබඳව ඔවුන්ගේ සමීපතමයන් පවා දන්නේ නැහැ. කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීම වෙනුවෙන් ලොව පුරා දින 16ක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වන මේ අවස්ථාවේ, මෙවැනි හිංසනයක් හඳුනාගන්නේ කොහොමද? එයට මුහුණ දෙන කෙනෙකුට අපට උදව් කළ හැක්කේ කොහොමද? අද අපි ඒ පිළිබඳව විමසා බලනවා.
#sbsaudiopodcast