
Sign up to save your podcasts
Or


ලංකාවේ ජනතාව සහ අලින් වසර 5000කට වඩා පැරෑණි
සංස්කෘතික බැඳීමකට උරුමකම් කීවද, අලියා ශ්රී ලංකාවේ
සංස්කෘතියේ ජීවමාන සංකේතයක් වන අතරල අලි-මිනිස්
ගැටුම වනජීවී කළමනාකරණයෙහි ලා තීරණාත්මක සංරක්ෂණ
ගැටලුවක් බවට පත් වී ඇත. එපමණක් නොවල ශ්රී ලංකාවේ
පාරිසරික හා සමාජාර්ථික ක්ෂෙත්රයෙහි වඩාත් ම තීරණාත්මක
සාධකය බවට පත්ව ඇත. සෑම වසරක මල අලින් 150ත් 200ත්
අතර සංඛ්යාවක්ල ගොවීන්ගේ වගා පාළු කිරීම නිසා ඔවුන්
අතින් මිය යන අතරල වාර්ෂික වල අලින් විසින් මරා දමන පිරිස
සාමාන්යයෙන් 60ත් 80ත් අතර සංඛ්යාවකි. මෙම අර්බුදය වසරින්
වසර උත්සන්න වන අතර, අලි-මිනිස් ගැටුමල ශ්රී ලංකාවේ
පරිපාලන පළාත් නවයෙන් අටකට ම පොදු සංසිද්ධියක් බවට
පත් වී ඇත. මේ තත්වය රටේ ජනගහනයෙන් 30 ලක්ෂයකට
වැඩි පිරිසකට බලපාන්නේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ ඒකකය
විසින් රෑස් කර ගෙන ඇති දත්ත අනුව 1991 සිට 2010 දක්වා
කාලය තුළ මිනිසුන් 1,138 දෙනෙකු අලින් විසින් මරා දමා
ඇති අතර, ගොවීන් විසින් මරා දමා ඇති අලි සංඛ්යාව 2,844
දෙනෙකි. 2004 සිට 2007 දක්වා වූ කාලසීමාව තුළ අලින් විසින්
විනාශ කර ඇති නිවාස සංඛ්යාව 3,103කි.
The free public education system, introduced in Sri Lanka in 1943 from primary up to tertiary levels, created and ensured increased educational opportunities and access for students from economically marginalised families.
Sri Lanka's central bank on Sunday further tightened controls on the outflow of foreign currency to combat a growing cash crunch triggered by the coronavirus pandemic.
From the publisher's feed