2026-01-24, දවසේ ප්‍රධාන පුවත් සිරස්තල:
• දින දෙකක් පුරා පැවති වෛද්‍ය වර්ජනය අද උදෑසන අවසන් වෙයි - ඉදිරි ක්‍රියාමාර්ග ගැන වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම්.
• ආපදාවට පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක 'කියා අැන්ඩියා' වැඩසටහන අද බදුල්ලේදී.
• නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැටලුව ගැන අගමැතිනිය සහ විපක්ෂ නායකවරයා අතර වාග් සංග්‍රාමයක්.
• රාජ්‍ය වෙසක් උත්සවය මැයි 30 වනදා පැවැත්වීමට තීරණය කෙරේ.• ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන එක්දින ක්‍රිකට් තරගය.