හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්‍යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්.