Sign up to save your podcasts
Or

SN 01-01-07-01. නාම (නාමද්ධභවන) සූත්‍රය
SN 01-01-07-02. චිතත සූත්‍රය
SN 01-01-07-03. තණ්හා සූත්‍රය
SN 01-01-07-04. සංයෝජන සූත්‍රය
SN 01-01-07-05. බන්‍ධන සූත්‍රය
SN 01-01-07-06. අබිභාහත / මචිචුනබිභාහත සූත්‍රය
SN 01-01-07-07. උඩිඩ්ත/ තණ්හාඋඩිඩ්ත සූත්‍රය
SN 01-01-07-08. පිහිත / මචිචුපිහිත සූත්‍රය
SN 01-01-07-09. ඉචඡා/ ඉචඡාබද්ධ සූත්‍රය
SN 01-01-07-10. ලොක/ ජස්සුලොක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක් රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ මේ ගාථාව කීය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
[නාමං සබ්බං අන්‍වභවි නාමය සියල්ල අභිභවනය කරයි, පහර දෙයි, යට කරයි. ඕපපාතික ලෙස හෝ කෘත්‍රිම නාමයෙන් මිදුණු සත්ත්වයකු හෝ සංස්කාරයක් හෝ නැත. යම් ගසක් හෝ ගලක් මේ නමැයි (මේ නම් වෙතැයි) නොදනිත් ද “නමක් නොමැති” යන්න ම එහි නම වේ.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
සබ්බෙව වසමන්‍වගු යම් කෙනෙකු සිතේ වසඟයට යත් ද එය ඒවායෙහි ම අනවශේෂයෙන් ග්‍රහණය කිරීම ය.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට මේ ගාථාව කීය.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
සිවු වැන්නේ – කිංසු සංයොජනො කුමන සංයෝජන ද? කුමන බන්ධන ද? විචාරණං ‘චරණ’ පාද ය. බහු වචනයෙහි ලා ඒක වචනය කරන ලදි. විතක්කස්ස විචාරණං විතර්කය එහි පාද ය.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට මේ ගාථාව කීය:
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
කෙනස්සුබ්භාහතො ‘කෙන සු අබ්භාහතො’ (කුමකින් ලුහුබඳන ලද ද?) ‘සු’ නිපාත මාත්‍රයකි. ඉච්ඡාධූමායිතො තෘෂ්ණාවෙන් ගිනි ගෙන ඇත්තේ ය.
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
මෙහි – තණ්හාය උඩ්ඩිතො තෘෂ්ණාවෙන් එල්ලා ඇත. (බැඳ දමා ඇත.) චක්ෂුව (ඇස) තෘෂ්ණා රැහැනින් ගොතා රූප නමැති නාග දත්තයෙහි (කොක්කෙහි) එල්ලා තබන ලදි. කණ ආදිය ශබ්දාදිය යන ආකාරයට ලෝකය තෘෂ්ණාවෙන් එල්ලන ලද්දේය. මච්චුනා පිහිතො සත්ත්වයෝ, අනන්තර (පූර්ව) ආත්ම භාවයෙහි කරන ලද කර්මය ආසන්න එක් චිත්තාන්තරයක් බලවත් මාරාන්තික වේදනාව නිසා පර්වතයකින් මෙන් වැසුණු බව නිසා අවබෝධ කර නො ගනිත් යි මච්චුනා පිහිතො ලොකො (ලෝකය මරහු විසින් වසන ලද්දේ ය) යයි කියන ලදි
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දස පැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට මේ ගාථාව කීය:
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
-මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට මේ ගාථාව කීය:
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
-මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිට මේ ගාථාව කීය.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
– කිස්මිං ලොකො සමුප්පන්නො කුමක් හටගත් කල්හි ලෝකය උපන්නේ දැයි කියයි. ඡස්සු ආධ්‍යාත්මික ආයතන සය උපන් කල්හි ‘උපන්නේ ය’ යි කියනු ලැබේ.
ඡස්සු කුබ්බති ඒ හයේ ම සන්‍ථවං (එක් ව වාසය කිරීම) (කුබ්බති =) කරයි. උපාදාය ඒ හය ම දැඩි ව අල්ලා ගෙන පැමිණ ප්‍රතීත්‍ය ව පවතී. විහඤ්ඤති ඒ සයෙහි ම නැසෙයි. පෙළෙයි. මෙසේ ආධ්‍යාත්මික ආයතන වශයෙන් මේ ප්‍රශ්නය පැමිණියේ ය. ආධ්‍යාත්මික බාහිර වශයෙන් ගැනීම වටී. ආධ්‍යාත්මික ආයතන සයෙහි උපන් කල්හි මෙය ‘උප්පන්න’ නම් වේ. බාහිර ආයතනවල සන්‍ථවය (එක් ව සිටීම) කරයි. ආධ්‍යාත්මික ආයතන හය පාදක කොට ගෙන බාහිර ආයතන සයේ පෙළයි යනුයි.]
By SN 01-01-07-01. නාම (නාමද්ධභවන) සූත්‍රය