Sign up to save your podcasts
Or

SN 05-02-08-01. අසුභ සූත්‍රය
SN 05-02-08-02. මරණ සූත්‍රය
SN 05-02-08-03. ආහාරේ පටික්කූල සූත්‍රය
SN 05-02-08-04. සබ්බලෝකේ අනභිරත සූත්‍රය
SN 05-02-08-05. අනිච්ච සූත්‍රය
SN 05-02-08-06. අනිච්චේ දුක්ඛ සූත්‍රය
SN 05-02-08-07. දුක්ඛෙ අනත්ත සූත්‍රය
SN 05-02-08-08. පහාන සූත්‍රය
SN 05-02-08-09. විරාග සූත්‍රය
SN 05-02-08-10. නිරෝධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
අසුභ සඤ්ඤාව වඩව්!
අසුභ සඤ්ඤාව නිතොර නිතොර වඩන ලද විට
මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි,
කෙසේ අසුභ සඤ්ඤාව වඩන්නේද ?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ සිතින්
අසුභ සඤ්ඤාව සමග සති සම්බොජ්ඣංගය වඩව්,…..
අසුභ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,.,
අසුභ සඤ්ඤාව සමග විරිය සම්බොජ්ඣංගය වඩව්,
අසුභ සඤ්ඤාව සමග පීති සම්බොජ්ඣංගය වඩව්,.,
අසුභ සඤ්ඤාව සමග පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
අසුභ සඤ්ඤාව සමග සමාධි සම්බොජ්ඣංගය වඩව්,
අසුභ සඤ්ඤාව සමග උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ
අසුභ සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි.
මහත් අනුසස් ඇත්තීවෙයි.
අසුභය ප්‍රධාන වශයෙන් දෙආකාරය. තමාගේ ය කියා ගන්නා මේ කයේ දෙතිසක් අසුභ කොටස් ගැන මනා නුවනින් මෙනෙහි කිරීමෙන් භාව කිරීම දෙතිස් කුණප භාවනාවය කියා ගැනේ. මේ කයේ ජීවිතේන්ද්‍රිය සිඳුන පසු මය ගිය පසු මේ මෘත ශරීරයේ සොහොන් බිමකට ගෙන ගොස් එහි දමා ආවොත් එය කුණුවෙමින් දිරමින් යන ආකාරය “උද්ධුමාතකය, විනීලකය, විපුබ්බකය, විච්ඡිද්දකය, වික්‍ඛායිතකය, වික්ඛිත්තකය, හතවික්ඛිත්තකය, ලොහිතකය, පුළවකය, අට්ඨිකය” ලෙස දස ආකාරයකින් මෙනෙහි කරමින් භාවනා කරන ආකාරය. LINK
වැඩිදුර කියවීමට CLIK HERE
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මරණ සඤ්ඤාව
මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ මරණ සඤ්ඤාව මහත් ඵල වේද. මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ සිතින්
මරණ සඤ්ඤාව සමග සති සම්බොජ්ඣංගය වඩව්,…..
මරණ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,.,
මරණ සඤ්ඤාව සමග විරිය සම්බොජ්ඣංගය වඩව්,
මරණ සඤ්ඤාව සමග පීති සම්බොජ්ඣංගය වඩව්,.,
මරණ සඤ්ඤාව සමග පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
මරණ සඤ්ඤාව සමග සමාධි සම්බොජ්ඣංගය වඩව්,
මරණ සඤ්ඤාව සමග උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ නිතොර කරන ලද්දාවූ
මරණ සඤ්ඤා භාවනාව මහත්ඵල වෙයි.
මහත් අනුසස් වෙයි.
විසුද්ධි මාරගයේ මෙසේ අට ආකාරයක් දැක්වේ.:-
1. වධක පච්චුපට්ඨානය
2. සම්පත්ති විපත්තිය
3. උපසංහරණය
4. කායබහුසාධාරණය
5. ආයු දුබ්බලය
6. අනිමිත්තය
7. අද්ධානපරිච්ඡේදය
8. ඛණපරිත්තය
….මරණානුස්සති භාවනාව වඩනු කැමැති යෝගාවචරයා විසින් හුදකලාව විවේකීව හිඳ , “ මගේ මරණය දැන් සිදු වන්නේය, ජීවිතේන්‍ද්‍රියය සිඳී යන්නේය’ යනුවෙන් හෝ, ‘මරණං මරණං’ යනුවෙන් හෝ නුවණින් මෙනෙහි කල යුතුය. READ FULL.
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ ආහාරේ පටික්කූල සඤ්ඤාව
මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි,
කෙසේ වඩන ලද්දාවූ ආහාරේ පටික්කූල සඤ්ඤාව
මහත් ඵල වේද. මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“…ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“..ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“..ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“….ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ ආහාරේ පටික්කූල සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
[ආහාර බඳුන ගෙන මෙසේ සිතනු:- ඉතා ශුද්ධ වස්තුවක් ලෙස මනා වර්ණයෙන් හා සුවඳින් යුක්ත වන දුටුවන්ට අනුභව කරන්නට සිතෙන මේ ආහාරය මා විසින් අත දමා ඇනූ කල්හි කලින් පැවති ලස්සන නැති වී කැත වන්නේ ය. බල්ලකුට කපුටකුට මිස අනිකකුට නොදිය හැකි තත්ත්වයට පැමිණෙන්නේ ය. හැනීමෙන් පිළිකුල් බවට පත් වූ ඒ ආහාරය කටට ගෙන දිවෙන් පෙරළ පෙරළා සැපූ කල්හි සුණු වී කෙළ සෙම් හා මිශ්‍රවී බලු වමනයක් සේ පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එය කටින් පිටතට දැමුව හොත් පිළිකුල නිසා සමීපයේ සිටියෝ පලා යන්නාහ. මුව තුළ දී අධික අපවිත්‍ර භාවයකට පැමිණි ඒ ආහාරය ගලනාළය දිගේ ගොස් ආමාශයට පත් කල්හි කිසි කලෙක පිරිසිදු නොකළ වැසිකිළි වළක් බඳු වූ ආමාශයේ සෙම් පිත් හා මිශ්‍රවෙමින් පෙණ දම දමා පැසී වඩාත් පිළිකුල් බවට පැමිණෙන්නේ ය. එහි දී ආහාරයේ පැහැය වෙනස් වී දුර්ගන්ධ භාවයට පැමිණෙන්නේ ය. වඩාත් පිළිකුල් බවට පැමිණියා වූ ඒ ආහාරය ක්‍රමයෙන් වඩ වඩාත් පිළිකුල් බවට පැමිණෙමින් පණුවන් ද සමග අධෝ මාර්ගය කරා ගමන් කරන්නේ ය. පරම අපවිත්‍ර භාවයට ප්‍රතික්කූල භාවයට පැමිණියා වූ ඒ ආහාර ජනයාට පෙනෙන තැනක බැහැර කළ නො හැකි වන්නේ ය. බැහැර කිරීමට ජන ශූන්‍යස්ථානයකට යන්නට සිදු වන්නේ ය. මේ ආහාරයේ ස්වභාවය ය.
— රේරුකානේ චන්දවිමල මහා නායක හිමි – පොහොය දිනය
..දස ආකාරයෙන් කබලිකාර ආහාරයේ පිළිකුල මෙනෙහි කරන්නාහට තර්‍කයෙන් විතර්‍කයෙන් පහරන ලද්දාක් මෙන් කරන්නහුට පිළිකුල් වශයෙන් කබලිඞ්කාරාහාරය ප්‍රකට වෙයි. හෙතෙමේ ඒ නිමිත්ත නැවත නැවත මෙනෙහි කරයි. වඩයි. බහුල වශයෙන් වඩයි. එසේ කරන්නා වූ ඒ යෝගාවචරයා ගේ නීවරණයෝ පහවෙති. කෙලෙස් මුවහ වේ. කබලිඞ්කාරාහාරය පිළිකුල් හෙයින් අර්පණාවට නො පැමිණෙතුදු උපචාර සමාධියෙන් සිත එකඟ වෙයි. මෙහි පිළිකුල් බව ගැනීම් වශයෙන් සංඥාව ප්‍රකට වෙයි.
කියවන්න විසුද්ධි මාර්ගයෙන් ]
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව මහත් ඵල වෙයි.
මහත් අනුසස්වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“…සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“..සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“..සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“…සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“…. සබ්බලෝකේ අනභිරත සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
ඉධානන්ද, භික්ඛු යෙ ලොකෙ–උපය උපාදානා චෙතසො; අධිට්ඨාන, අභිනිවෙස, අනුසයා, -තෙ පජහන්තො විහරති;
අනුපාදියන්තො. අයං වුච්චතානන්ද,-සබ්බලොකෙ අනභිරතසඤ්ඤා..
වැඩිදුර කියවීමට KLIK HERE
පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමි කල ව්වරණ දේශනාවක්
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අනිච්ච සඤ්ඤාව මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි,
කෙසේ වඩන ලද්දාවූ අනිච්ච සඤ්ඤාව මහත් ඵල වේද. මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“…අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“..අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“..ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“,.. අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“….අනිච්ච සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අනිච්ච සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
[ විසුද්ධි මාර්ගය:- වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ වෙති.
නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා සංස්කාරයක් ඇත්තේම නැත. එය තේරුම් ගැනීමට අපහසු කාරණයකි. වැඩි දුරටත් කරුණු සොයා දන්නවුන්ගෙන්ද කරුණු අසා බලා එය අවබෝධ කර ගත යුතුය. LINK ]
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි,
කෙසේ වඩන ලද්දාවූ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව
මහත් ඵල වේද. ?
මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අනිච්චේ දුක්ඛ සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“… අනිච්චේ දුක්ඛ සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“.. අනිච්චේ දුක්ඛ සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“.. අනිච්චේ දුක්ඛ සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“ අනිච්චේ දුක්ඛ සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“….ආහාරේ පටික්කූල සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අනිච්චේ දුක්ඛ සඤ්ඤාව මහත්ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ දුක්ඛෙ අනත්ත සඤ්ඤාව
මහත් ඵල වෙයි.
මහත් අනුසස්වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ දුක්ඛෙ අනත්ත සඤ්ඤාව
මහත් ඵල වේද.
මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ සිතින්
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග සති සම්බොජ්ඣංගය වඩව්,…..
දුක්ඛෙ අනත්ත සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,.,
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග විරිය සම්බොජ්ඣංගය වඩව්,
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග පීති සම්බොජ්ඣංගය වඩව්,.,
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග සමාධි සම්බොජ්ඣංගය වඩව්,
දුක්ඛෙ අනත්ත සඤ්ඤාව සමග උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ දුක්ඛෙ අනත්ත සඤ්ඤාව මහත්ඵල වෙයි.
මහත් අනුසස් වෙයි.
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල ලෙස පුහුණු කරන ලද්දාවූ පහාන සඤ්ඤාව
මහත් ඵල වෙයි.
මහත් අනුසස්වෙයි.
මහණෙනි,
කෙසේ වඩන ලද්දාවූ පහාන සඤ්ඤාව
මහත් ඵල වේද.
මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“… පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“..පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“..පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“…පහාන සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ පහාන සඤ්ඤාව මහත්ඵල වෙයි.
මහත් අනුසස් වෙයි.
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරාග සඤ්ඤාව මහත් ඵල වෙයි. මහත් අනුසස්වෙයි.
මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ විරාග සඤ්ඤාව සඤ්ඤාව මහත් ඵල වේද. මහත් අනුසස් වේද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණාවූ විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්,
“…විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්,
“..විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“..විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“… විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්,
“විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“….විරාග සඤ්ඤාවෙන්
යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
“මහණෙනි,
මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ විරාග සඤ්ඤාව
මහත්ඵල වෙයි.
මහත් අනුසස් වෙයි.
“මහණෙනි,
වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව
මහත් ඵල වෙයි.
මහත් අනුසස් වෙයි.
මහණෙනි,
කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ නිරෝධ සඤ්ඤාව
මහත්ඵල වෙයිද,
මහත් අනුසස් වෙයිද?
“මහණෙනි,
විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩව්, ,
“විවේකය ඇසු…….නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩව්, ,
“විවේ……. නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වඩව්,
“…….. නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩව්,
“……. නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩව්, ,
“…… නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩව්,
“…… නිරෝධ සඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩව්,
” මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ, මෙසේ බහුල ලෙස පුරුදු කරන ලද්දාවූ
නිරෝධ සඤ්ඤාව මහත් ඵල වෙයි. මහත් අනුසස් වෙයි.
“මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩීමෙන් බහුල ලෙස කිරීමෙන් ඵල දෙකකින් එක් ඵලයක් මේ ආත්මභාවයෙහිදීම වේ. රහත්වීම හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන දෙකින් එකක් වේ..
By SN 05-02-08-01. අසුභ සූත්‍රය