Kathandara

සංස්කෘතික සංසර්ග කතන්දරේ | Kathandara | E01 |


Listen Later

පංතියෙ ටීච අනාගත බලාපොරොත්තු ඇහුවම පහ වසරටත් කලින් ඩොක්ටස්ල ,ඉන්ජිනියර්ස්ල පන්තියෙ බාගෙට වඩා. පොඩි කාලේ ඉදල දැක්ම පටු කරපු මේ වගේ ගොන්පාට් වලට මුලක් තියෙනව.


අපි අපි විදිහට හැදෙනවද? අපිව අපි විදිහට හදනවද? අසිහියෙන් නොදැක්ක වගේ ගියොත් පැටලෙන්නෙ බඹ ගාලක.


සංස්කෘතික සංසර්ගෙන් ලෙඩ උනොත් පනපිටින් තමා ජාතින් වද වෙන්නෙ. විකෘති හයිබ්‍රිඩ් ඉතුරුවෙනව. එතකොට කොටලුවද? බූරුවද? අස්පයද? වැඩිය හොද?


කාගෙ කතන්දරේද හරි? කාගෙද වැරදි? කතන්දර හරි වැරදි වෙන්නම ඕනෙද? උඹෙ කතන්දරේ එතකොට මොනාකාරවද ගෙතෙන්නෙ? ඒක උඹටමයි භාර.


...more
View all episodesView all episodes
Download on the App Store

KathandaraBy Team Kathandara