
Sign up to save your podcasts
Or


මතුගම සෙනෙවිරුවන් මහතා සමග කළ සාකච්චාව
සිංහල කම කුමක්ද? බෞද්ධ කම කුමක්ද ? රටක් හැටියට සිංහල බෞද්ධ කමේ වටිනාකම සහ එය දේශපාලනකරනයට ලක් වෙලා ඇත්තේ කෙසේද. අන්තවාදී ස්වරූපය .ඒකෙන් ජනතාවට තියන පලය මොකක්ද ?
මතුගම සෙනෙවිරුවන් මහතා සමග කල සාකච්චාව.
පංතියෙ ටීච අනාගත බලාපොරොත්තු ඇහුවම පහ වසරටත් කලින් ඩොක්ටස්ල ,ඉන්ජිනියර්ස්ල පන්තියෙ බාගෙට වඩා. පොඩි කාලේ ඉදල දැක්ම පටු කරපු මේ වගේ ගොන්පාට් වලට මුලක් තියෙනව.
අපි අපි විදිහට හැදෙනවද? අපිව අපි විදිහට හදනවද? අසිහියෙන් නොදැක්ක වගේ ගියොත් පැටලෙන්නෙ බඹ ගාලක.
සංස්කෘතික සංසර්ගෙන් ලෙඩ උනොත් පනපිටින් තමා ජාතින් වද වෙන්නෙ. විකෘති හයිබ්රිඩ් ඉතුරුවෙනව. එතකොට කොටලුවද? බූරුවද? අස්පයද? වැඩිය හොද?
කාගෙ කතන්දරේද හරි? කාගෙද වැරදි? කතන්දර හරි වැරදි වෙන්නම ඕනෙද? උඹෙ කතන්දරේ එතකොට මොනාකාරවද ගෙතෙන්නෙ? ඒක උඹටමයි භාර.
From the publisher's feed