ඔයාත් සර්පයන් ට බයයිද? ඒක ඇත්තම බයක් ද? පරම්පරාවෙන් ආපු බයක් ද? ඇත්තටම සර්පයො මිනිස්සු ගිලිනවද? ඇනකොණ්ඩා කියන තරම් නපුරු ද? අද අපි උත්තර ගේන්නෙ මෙන්න මේ ප්‍රශ්න වලට!...WhatsApp Community: https://bit.ly/3zk5CKu
---
Support this podcast: https://podcasters.spotify.com/pod/show/wildfreaks/support