
Sign up to save your podcasts
Or


Kapila Chandrasena on Talk With Chatura
හැටේ දශකයේදී ලෝකයේ බොහෝ රටවල රූපවාහිනී සේවා ආරම්භ වුන අතර ලංකාවේ ප්‍රථමයෙන් රූපවානිය ආර්ම්භ වන්නේ අසූව දශකයේ මුල් භාගයේ , ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වූ ශාන් වික්‍රමසිංහ මහතා විසින් ස්වාධීන රූපවාහිනිය ආරම්භ කිරීමත් සමගයි, ඔහු ගැන දන්න දේට වඩා නොදන්න බොහෝ දේ මෙම වැඩසටහන තුළදී ඔබට දැනගත හැකියි.
Professor Hau Hei Ming on Talk With Chatura
ඉරාජ් වීරරත්න ඔහු කියන්නේ ඔහු musician කෙනෙක් කියලා, අප දන්න විදියට ඔහු Music producer කෙනෙක්.
කාලයක් තිස්සේ විවිධ Music Videos නිර්මාණය කරලා, ජනප්‍රිය වෙලා, චරිත නොවෙන අය චරිත කරලා, චරිතවලට තම නිර්මාණ හරහා “හින්ට් පාස්“ කරලා සම්මුති සමාජය තුළ පිළිනොගන්නා දේවල් පිළිගන්නා ලෙස අපට ඉදිරිපත් කරලා, ඒවා මාර්කට් කරපු චරිතයක්... ඕනෙම කෙනෙකුට දේශප්‍රේමි සළුව තුළ සැඟවෙන්නට පුළුවන්. ඔහු මෑතක සිට වඩාත් අප අතරට එන්නේ, ඔහු කරන සංගීත නිර්මාණ හරහා නම් නෙමෙයි.දේශප්‍රේමියෙකු ලෙස රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නෙනු ලෙස.
කාව්‍ය විශාරද වන්නේ කෙසේද ?
අප බුද්ද්ධිමතුන් යයි සිතන අයට වඩා ඔවුන් කෙතරම් ඉදිරියෙන්ද ?
දෙමවුපියන් ලෙස ඔබ මෙම වැඩසටහන නරඹන්න
දරුවන්ටත් මෙම වැඩසටහන නරඹන්න අවස්ථාවක් උදාකරන්න
Dr.Bandula Wijay on Talk With Chatura
සක්විති රණසිංහගේ පාපොච්චාරණය සිරගතව සිට පැමිණීමෙන් පසු පළමු මාධ්‍ය සාකච්ජාව සිරකරුවන් ලෙසින් සිරගතව සිටි සමාජයේ විවිධ චෝදනාවට ලක්වූ නමුත් අධිකරණයේදී වරදකරුවන් බවට පත් නොවුණු විවිධාකාර පුද්ගලයින්ට විවිධ වැඩසටහන්වල අදහස් පළ කිරීම සඳහා අවකාශයන් ලබා දෙන අප සක්විති රණසිංහ හට ද ලබාදි ඇත්තේ එම අවස්ථාවයි.
Mahinda Deshapriya on Talk With Chatura
ආශ්චර්යා පීරිස් ජයකොඩි බෝම්බය නිසා සිය දෑස් අහිමි වු ඇයගේ කතාව අහන්න, ඇස් තියෙන ඔබට ලැජ්ජ හිතේවි.
From the publisher's feed