This episode is the Part one of a two part discussion about Pyramid and Ponzi schemes, two types of fraudulent investment schemes that can cause significant financial losses for unsuspecting investors. During the episode, we will delve into how these schemes operate, how they differ from legitimate investments, and what red flags to look out for to avoid falling victim to one of these scams. We'll also provide tips on how to protect yourself and your money from these types of fraudulent schemes, and what to do if you suspect you may have been targeted by one. Whether you're a seasoned investor or new to the financial world, this episode will arm you with the knowledge you need to stay safe and make informed decisions about your money.
කොටස් දෙකකින් සමන්විත සාකච්ඡාවක පළවෙනි කොටස විදිහට අද එපිසෝඩ් එකේදි අපි ලංකාවේ කාලෙන් කාලෙට මතුවෙන මුදල් වංචා කරන ක්රමයක් වෙන පිරමීඩ ආකෘතියේ වංචාවන්, ඒවාගේ ඉතිහාසය, ඒවා කෙරෙන හැටි, ඒවාට මිනිස්සුන්ව අල්ලගන්න යොදන උපක්රම ගැන වගේම ඒවා අඳුනගන්න විදිහ සහ ඒවාගෙන් ගැලවෙන විදිහ ගැන කතා කරනවා!