
Sign up to save your podcasts
Or


Shinzo Abe ඝාතනය: Tetsuya Yamagami ජපානයේ හිටපු අගමැතිට වෙඩි තිබ්බේ ඇයි? උත්තරේ තිබුණේ එයාගේ අම්මගේ පල්ලියේ: Unification Church.
2022 ජූලි 8 වෙනිදා ජපානයේ නාරා නුවර මපාරේදී ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරය දැරූ ෂින්සෝ අබේ ඝාතනය වෙනවා.
දේශපාලන ඝාතනයක් කියලා හිතපු මේ සිද්ධිය පිටිපස්සේ තිබුණේ ලෝකය පුරා පැතිරුණු පල්ලියක්: Unification Church. පව් කමා කරන
"spiritual sale", පරම්පරා 430ක පව්, එකම දවසේ කසාද 80,000ක්, සහ Las Vegas casino එකක වියදම් කරපු මිලියන 50ක්.
මේ සතියේ Beanbag Podcast එකෙන් ආගම මුවාවෙන් කරන business එකක් ගැන.
☕ අපිට කෝපි කෝප්පයක් අරන් දෙනවනං: https://buymeacoffee.com/beanbagpod
Footage and photos: MBS News, Nippon TV News, TBS News Dig, CBS News (Korea), AP, Wikimedia Commons
(CC BY / CC BY-SA / CC0 / public domain). Used for news commentary.
00:00 Cold open
00:40 Intro
01:39 අපි කොහෙද හිටියේ (new studio, Albury)
05:41 2022 ජූලි 8, නාරා: ඝාතනය
07:16 දේශපාලනය නෙමෙයි: පිටිපස්සේ ඉන්න සංවිධානය
10:43 Yamagami සහ Unification Church
11:59 සේරම පූජා කරපු අම්මා
15:47 US$140 million donations
17:50 Spiritual sale එක
19:21 පරම්පරා ගානක පව්
21:11 Evil spirit සහ business model එක
22:48 Annual target එක සහ කොරියාව
25:39 Satan, ඒවා සහ Bad Blood
26:41 පල්ලිය තෝරන කසාද
28:58 Mass weddings
33:15 ජපානයේ Supreme Court එක
34:31 True Mother
38:21 තියෙන සේරම පල්ලියට
42:36 දෙවෙනි පරම්පරාවේ victims ලා
44:43 Las Vegas
46:27 Arrest එක
49:14 ඕනම ආගමක් cult එකක් වෙන්න පුළුවන්
56:26 සමුගැනීම
#ShinzoAbe #UnificationChurch #TrueCrime
නේපාල ජාතික මම්ටා භාත් 2024 ජූලි මාසයේ දවසක අතුරුදහන් වෙනවා. ඒ මාස එකොළහක චූටි දියණියත් අත හැරලා. සැමියා කියන්නෙ ඈ ගෙදරින් තරහා වෙලා ගියා කියලා. නමුත් මම්ටා ව නැවත හමුවන්නේ නෑ. හැබැයි, ඈට සිද්ද වෙච්ච දේ ගැන සැමියා පසුව ඇත්ත කියනවා. තවමත් විභාග වෙමින් පවතින මම්ටා භාත් නඩුව සහා මම්ටා ට ඇත්තට ම මොකක් ද උනේ කියන එක ගැන අද බීන්බෑග් අපේ එපිසෝඩ් එකMamta Bhat, a Nepali national, went missing one day in July 2024—leaving behind her eleven-month-old daughter. Her husband claimed that she had left home in a fit of anger. However, Mamta was never found. Eventually, her husband revealed the truth about what actually happened to her. In today’s episode of Beanbag, we explore the ongoing case of Mamta Bhat and uncover what truly happened to her.
2025 මාර්තු. ඉන්දියාවේ Meerut. කම්කරුවෝ කීපදෙනෙක්ට සිමෙන්ති පිරුණු නිල් බැරල් එකක් උස්සන්න බෑ. මූඩිය ගැලවෙනවා.මුස්කන් රස්තෝගී, සෞරභ් රාජ්පුත්, සහීල් ශුක්ලා: Snapchat එකෙන් පටන් ගත්ත affair එකක් ඉවර වුණේ කොහොමද?March 2025. Meerut, India. Several workers are unable to lift a blue barrel filled with cement. The lid comes off.Muskan Rastogi, Saurabh Rajput, Sahil Shukla: How did an affair that began on Snapchat come to an end?
පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු, SLVLOG නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්‍රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි උනේ උත්තර සපයන පුටුව. ඒකත් ලංකාවෙන් කිලෝමීටර් 8500ක් එහා මෙල්බන්වලදි! නාදගම වගේ සෑහෙන ලොකු වැඩක් එක්ක නොසෑහෙන්න කාර්‍යබහුල වෙලාවක් අස්සෙ, මෙහෙම ප්‍රශ්න ටිකක් අහගන්න ලැබුනු එකත් ලොකු දෙයක්. අමතක නොකර ම බෑ, විශේෂ ම ස්තූතිය, අපිට කවදත් හුරුපුරුදු; Ausnewslanka එක!Bruno Divakara, the founder of SLVLOG—who showed Sri Lanka that podcasting is not just a hobby but a field with immense earning potential, and demonstrated that one can turn their passion into their livelihood—sat down for a chat with us on 'Beanbag' today. Usually, it’s Bruno who asks the questions, right? Well, today, Bruno found himself in the seat where he had to provide the answers. And this took place in Melbourne—8,500 kilometers away from Sri Lanka!It is truly significant that we were able to get these questions answered, especially given the incredibly busy schedule surrounding a major undertaking like 'Naadagama'.And we certainly cannot forget to extend a very special thank you to a name that is always familiar to us— Ausnewslanka!
අන්තර්ග්‍රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.
In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.
ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.
හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්‍රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs.That bomb was so powerful that even if it didn't explode, it would have been deadly.How did that bomb become so dangerous?Did that bomb actually explode?Today on the Beanbag Podcast, we're talking about the plutonium core, “The Demon Core”!
'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand.So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning.This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.
යුරෝ මිලියන අසූ අටකට අධික වටිනාකමකින් යුතු පුරාවස්තූන් කිහිපයක් ලෝකප්‍රසිද්ධ ලූර්ව් කෞතුකාගාරයෙන් දින හතරකට පෙර මහ දවාලේ මංකොල්ල කනු ලැබුවා.මහ පාරේ වැටී හමුවූ ඩොලර් මිලියන ගණනක් වටිනා ඔටුන්න,අතැර දමා ගිය මිලියන හැටක දියමන්තිය, අතුරුදහන් රාජකීය ආභරණ සියල්ල ගැන ඇතුළුව මේ සිද්ධිය පිළිබඳ මේ වන විට ලෝකය කතාවන සියළු දේ සමඟ අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, ලොව හෙල්ලූ ලූර්ව් මංකොල්ලය ගැන!Several antiquities worth over eighty-eight million euros were stolen in broad daylight from the world-famous Louvre Museum four days ago.The multi-million dollar crown found on the street, the sixty million dollar diamond that was left behind, the missing royal jewels, and everything else the world is talking about, including our conversation on the Beanbag Podcast today, about the Louvre robbery that shook the world!