Welcome to Jurassic Park! කතාව හැදුන හැටි, ගෙම්බෙක් සම්බන්ධ උන හැටි, ගෑනු සත්තු විතරක් ඉන්න park එකේ පැටවු හැදුන හැටි.. මේ වගේ Jurassic Park බලද්දි ආපු ඔක්කොම ප්‍රශ්න විසඳගන්න, මේක අහන්න.
"Life uhh finds a way.." ..
WhatsApp Community: https://bit.ly/3zk5CKu