YONISO
Download on the App Store

YONISO episodes

  • යෝනිසෝ මනසිකාරය

    යෝනිසෝ මනසිකාරය පවත්වා ගත හැක්කේ කෙසේද

    ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේගේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව

    39 min
  • අනිත්‍ය Impermanent

    ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව

    58 min
  • චතුරාර්‍ය සත්‍යය Four Noble Truths

    ගම්පොල සහ තෙල්දෙණිය ප්‍රදේශ වල සේවය කල විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් සමග කලකට පෙරකදී පවත්වන්නට යෙදුන ධර්ම සාකච්ඡාවකි.


    3 hr 29 min
  • Eastwood-Sydney 04012023

    ශ්‍රී ලාංකේය පුණ්‍ය භූමිය තුළ අදටත් ජීවමාන වූ පාරිශුද්ධ සම්බුද්ධ පණිවුඩය දුකෙන් පෙළෙන සුවහසක් දනන් වෙත දායාද කරන ආරණ්‍යවාසී අතිගෞරවනීය ස්වාමින්වහන්සේ නමකගේ මහාර්ඝ උපදේශයන්, මෙලෙස ඔබ වෙත ඉදිරිපත් කරමු. නිර්මල දහම් පර්යායක් තුළින්, සසර දුක සදහටම නිවාගැනීමට පුණ්‍ය ශක්තිය සහිතව ජනිත වූ, යම් බඳු මනුෂ්‍යයකු වේද, මේ දුර්ලභ සඳහම් පඬුර ඔහු වෙනුවෙනි..

    1 hr 54 min

About YONISO

From the publisher's feed

ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡා