
Sign up to save your podcasts
Or


ආරණ්යවාසී ස්වාමින් වහන්සේ නමක් සමග පවත්වන ධර්ම සාකච්ඡාව
ආරණ්යවාසී ස්වාමින් වහන්සේලා පිරිසක් සමග පවත්වන ධර්ම සාකච්ඡාව
අතීත සියලු බුද්ධ ශාසන අපට අහිමි උනේ කොහොමද ? | මෙල්බන් වලදී පවත්වන ලද ධර්ම සාකච්ඡාවක්
ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්රාන්තයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාවක්
දට්ඨබ්බ සුත්තං : Source: https://tripitaka.online/sutta/5136තිස්සෝ ඉමා භික්ඛවේ වේදනා. කතමා තිස්සෝ: සුඛා වේදනා, දුක්ඛා වේදනා, අදුක්ඛමසුඛා වේදනා. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා, දුක්ඛා වේදනා සල්ලතෝ දට්ඨබ්බා, අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා.යතෝ ඛෝ භික්ඛවේ භික්ඛුනෝ සුඛා වේදනා දුක්ඛතෝ දිට්ඨා හෝති, දුක්ඛා වේදනා සල්ලතෝ දිට්ඨා හෝති, අදුක්ඛමසුඛා වේදනා අනිච්චතෝ දිට්ඨා හෝති, අයං වුච්චති භික්ඛවේ භික්ඛු සම්මද්දසෝ අච්ඡෙච්ඡි තණ්හං, වාවත්තයි සඤ්ඤෝජනං, සම්මාමානාභිසමයා අන්තමකාසි දුක්ඛස්සාති. ස වේ සම්මද්දසෝ භික්ඛු පරිජානාති වේදනාසෝ වේදනා පරිඤ්ඤාය දිට්ඨධම්මේ අනාසවෝකායස්ස භේදා ධම්මට්ඨෝ සංඛං නෝපේති වේදගූති
From the publisher's feed