සාමාන්‍ය පෙළ ගණිතය විෂය නිර්දේශයේ ඉතාමත් වැදගත් ඒකකයක් වන "තාත්වික සංඛ්‍යා" පාඩම මෙම කථාංගයෙන් ඉතා සරලව සාකච්ඡා කෙරේ. සංඛ්‍යා පිලිබඳ මූලික දැනුම නිවැරදිව ලබාගැනීම ඉදිරි පාඩම් ජය ගැනීමට අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන්ම වෙන්වූ මෙම පාඩමෙන් විභාගයට වැදගත් වන කරුණු රැසක් ඔබට ඉගෙන ගත හැකිය.
මෙම පාඩමෙන් ඔබ ඉගෙන ගන්නා ප්‍රධාන කරුණු:
සංඛ්‍යා කුලක නිවැරදිව වර්ගීකරණය කිරීම.
අපරිමේය සංඛ්‍යා හඳුනා ගැනීම සහ ඒවායේ ලක්ෂණ.
තාත්වික සංඛ්‍යා පද්ධතිය සහ කරණි (Surds) ආශ්රිත ගැටළු විසඳීම.
ගණිතය අමාරුයි කියන මතය වෙනස් කරගෙන, විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගැනීමට අදම අප හා එක්වන්න.
වැඩිදුර පාඩම් සඳහා Spotify හරහා Exam Pisso අනුගමනය කරන්න (Follow)!
Grade 10 Maths Sinhala
Real Numbers Grade 10
Maths Lesson 01 Sinhala
Exam Pisso Podcast
O/L Maths Sri Lanka
Irrational Numbers Sinhala
Surds and Real Numbers
Grade 10 Ganithaya
Sri Lanka School Education
GCE O/L Maths Lessons