විශ්ව විද්යාල ශිෂ්යයෙකුට මාසයක අධ්යයන නිවාඩු ලබා දෙයි. ඔහු ක්රීඩාවේ දෙසතියක් ගත කරයි, තවමත් දෙසතියක් තිබෙනවා එහෙම හිතනවා, ඊට පස්සේ දවස් දහයක් තියෙනවා කියනවා, ඊට පස්සේ දවස් හතක් තියෙනවා කියනවා, දවසකට පැය දහයක් පාඩම් කරන්න පුළුවන් කියලා හිතලා විභාගයක් ලියනවා.
ටුවර් යන්න උදේ 6.00 ට කොලේජ් එකේ ඉන්න කියල ඒ කොලේජ් එකේම කියනවා, රෑ 10ට නිදාගෙන පාන්දර 2ට ඇහැරිලා ක් රියාශීලීයි, මහන්සියක් නෑ. ආශාවක් තිබේ නම් සියල්ල කළ හැකිය.
(සිතුවිලි ලෙස ජීවිතය)